GTRZ
Reaction score
10,860

Joined

Profile posts Latest activity Postings About

  • ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා...
    සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා යාලු! :)

    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..සහෝ
    උබට වගේම එලකිරිටත් ජයෙන් ජයම වෙන්න ඕනි
    බුදුසරණයි

    ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.

    අයියා මේ මොන කෙහෙල් මලක්ද හැම තැනම HIVE HIVE HIVE වෙන ත්‍රෙඩ් එකක් දැම්මොතින් එකෙත් ගෙනත් HIVE දානවා,මෙහෙම එළකිරි කරන්න දෙන්න එපා,ත්‍රෙඩ් එකක් දෙකක් හරි තුනක් තිබ්බට කමක් නැ කියමුකෝ,මෙක පිස්සුවක් නේ......

    අයියා මේ මොන කෙහෙල් මලක්ද :angry: හැම තැනම HIVE HIVE HIVE වෙන ත්‍රෙඩ් එකක් දැම්මොතින් එකෙත් ගෙනත් HIVE දානවා,මෙහෙම එළකිරි කරන්න දෙන්න එපා,ත්‍රෙඩ් එකක් දෙකක් හරි තුනක් තිබ්බට කමක් නැ කියමුකෝ,මෙක පිස්සුවක් නේ......
  • Loading…
  • Loading…
  • Loading…