වැඩක් නැත......
අපි දෙවරක් මේ රට අවියෙන් වෙනස් කරන්නට උත්සහ කලෝ වෙමු.
නමුත් බහුතර මිනිසුන්ට අවැසි ප්‍රඥාවන්තයින් නොව හුදෙක් හිස් ප්‍රතිරූපය.....
එනිසා ප්‍රඥාවන්තයින් ද ආගිය අත නොදැන මංමුලා වෙති....
මගේ දරුවන් දෙදෙනාට වඩාත් හොද රටක් පැතුවෙමි. ඒ වෙනුවෙන් ජීවිතය ද, දහඩිය ද, රුධිරය ද, කදුළු ද කැප කළෙමි.
නමුත් අවසන දී එය සුපුරුදු ලෙසට ම ඛේදවාචකයකින් කෙළවර විය.......
දැන් ඇති යයි සිතමි. තවත් ඉවසිය යුතු නොවේ......
මෙවන් පටු අදහස් ද, පටු මනසින් හෙබි කාලකන්නින් ද පාලනයට තෝරා ගන්නා බහුතර මහා-ජනතාවට බැදි ප්‍රේමයෙන් දැන්වත් මා ගැලවිය යුතුයි.
මගේ දරුවන් වත් එවිට යහපත් වෙනත් රටක හෝ අරුනළු දකිනු ඇත....

රටේ ප්‍රශ්න වලින් උන්ට වැඩක් නෑ බන්
විපක්ශේ සංවිදානේ දුර්වලයි බන් උන් දෙපැත්තට අදිනවා