Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩක් නැත......
    අපි දෙවරක් මේ රට අවියෙන් වෙනස් කරන්නට උත්සහ කලෝ වෙමු.
    නමුත් බහුතර මිනිසුන්ට අවැසි ප්‍රඥාවන්තයින් නොව හුදෙක් හිස් ප්‍රතිරූපය.....
    එනිසා ප්‍රඥාවන්තයින් ද ආගිය අත නොදැන මංමුලා වෙති....
    මගේ දරුවන් දෙදෙනාට වඩාත් හොද රටක් පැතුවෙමි. ඒ වෙනුවෙන් ජීවිතය ද, දහඩිය ද, රුධිරය ද, කදුළු ද කැප කළෙමි.
    නමුත් අවසන දී එය සුපුරුදු ලෙසට ම ඛේදවාචකයකින් කෙළවර විය.......
    දැන් ඇති යයි සිතමි. තවත් ඉවසිය යුතු නොවේ......
    මෙවන් පටු අදහස් ද, පටු මනසින් හෙබි කාලකන්නින් ද පාලනයට තෝරා ගන්නා බහුතර මහා-ජනතාවට බැදි ප්‍රේමයෙන් දැන්වත් මා ගැලවිය යුතුයි.
    මගේ දරුවන් වත් එවිට යහපත් වෙනත් රටක හෝ අරුනළු දකිනු ඇත....
    කිසිදු අදහසක් නොමැත.....
    මම එන වසරේ මගේ පශ්චාත් උපාධි කටයුතු ආරම්භ කරමි.
    සමහර විට එය මගේ මව් රට හැර දා යාමෙන් කෙළවර දකිනු ඇත..........
    මේක පිටුපස ජාත්‍යන්තර බලවෙග, කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සහ NGO නඩය ඉන්න බැරිද
    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
    සිරාවට බන් එපා වෙලා තියෙන්නේ කුලප්පු වෙච්ච මීහරක් ටිකක් වගේ මුන් කොහේ බැලුවත් Hive Hive :angry:රටේ ප්‍රශ්න වලින් උන්ට වැඩක් නෑ බන්:dull:
    කඩුවෙලින් මේ පාර ගියපාරට වඩා MRගේ ජන්ද අඩුවෙයි හැබැයි ආසනේ MR දිනනවා:yes:විපක්ශේ සංවිදානේ දුර්වලයි බන් උන් දෙපැත්තට අදිනවා:no:
    මොකෑ?.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1647915
    පවතින දේශපාලන තත්වය පිළිබද ඔබගේ මතය කෙබදුද?
    මටනම් මුන්ගේ කටවල්වල රෙන්න තරමට අප්පිරියාවක් ඇත
    නමුත් බහුතරය හෝයියා දමමින් අවුවේ සිටගෙන
    ප්‍රීති ගෝෂා නැගීම
    මහින්දගේ ආසනයේ සිටියද මට ගැටළුවකි
    vipakshaya gaena kisiyam ho vishwaasayak naetha මරාගෙ පාලනයත් හොදම නැත
    දෙකෙන් අඩුම හානි වෙන පැත්ත ට දියන්
    හයියෙන් හචින් යන වෙලාවට චූ පොඩ්ඩකුත් යනවා නේද.:baffled:
    උබට මොන වැඩද මේ නිවාඩු මාසෙනේ
    ඔබට ලැබෙන පළමුවැනි ප්‍රශ්නය..
    ලොකු තාත්තාගේ දෙවනි පුතාගේ වයිෆ්ගේ මුහුණුපොතේ රහස් පදය උඹ දැනගත්තේ කෙසේද..?
  • Loading…
  • Loading…
  • Loading…