Sun_Boy Dec 12, 2014 මොකද දත් ටික සවුත්තු වෙලා ? දත් ට්ක බඩට යන්න දෙන්න හිතෙන්නෙ එත් ඔය තියෙන දත් දෙක තුනත් කැඩුවොත් මස් කැල්ලක්වත් හපන්නෙ කොහොමද කියලා මං මෙහ් කල්පනා කරෙ
මොකද දත් ටික සවුත්තු වෙලා ? දත් ට්ක බඩට යන්න දෙන්න හිතෙන්නෙ එත් ඔය තියෙන දත් දෙක තුනත් කැඩුවොත් මස් කැල්ලක්වත් හපන්නෙ කොහොමද කියලා මං මෙහ් කල්පනා කරෙ
crazybuddy Dec 12, 2014 එදා සරත් ෆොන්සේකා මැතිතුමාගේ ආසනය පුරවන්න ආපු ජයන්ත කැටගොඩ කියන කාලකන්නි නලුවා ආපහු තවත් උපෙක්ෂා කෙනෙක් වෙමින් ආන්ඩුවට රිංගන්න යනවා.යකෝ තෝ ගියාට කමක් නෑ.ජෙනරාල්තුමාගේ ආසනේ දීල පල.එතුමාගේ ආසනේ එතුමාව හිරේ දාපු එකාට දෙන්න තරම් තෝ සක්කිලියෙක්ද? මේ වගේ ජඩ වැඩ කරන්න එපා හිවලෝ
එදා සරත් ෆොන්සේකා මැතිතුමාගේ ආසනය පුරවන්න ආපු ජයන්ත කැටගොඩ කියන කාලකන්නි නලුවා ආපහු තවත් උපෙක්ෂා කෙනෙක් වෙමින් ආන්ඩුවට රිංගන්න යනවා.යකෝ තෝ ගියාට කමක් නෑ.ජෙනරාල්තුමාගේ ආසනේ දීල පල.එතුමාගේ ආසනේ එතුමාව හිරේ දාපු එකාට දෙන්න තරම් තෝ සක්කිලියෙක්ද? මේ වගේ ජඩ වැඩ කරන්න එපා හිවලෝ
dmtx Dec 12, 2014 ඔව් බන්, එපා වෙනවා. පාලුයි. පරන එවුන් ආවත් ඔහේ උඩින් බලලා යන්න යන්වා එචරයි... එකෙක්වත් ඉන්නේවත් නෑ වැඩි වෙලා.
ඔව් බන්, එපා වෙනවා. පාලුයි. පරන එවුන් ආවත් ඔහේ උඩින් බලලා යන්න යන්වා එචරයි... එකෙක්වත් ඉන්නේවත් නෑ වැඩි වෙලා.
dmtx Dec 12, 2014 http://www.elakiri.com/forum/showthread.php?p=15795207#post15795207 මැරුම් නොකා මේක බලපන්. ආයුධ තියනවා
http://www.elakiri.com/forum/showthread.php?p=15795207#post15795207 මැරුම් නොකා මේක බලපන්. ආයුධ තියනවා
crazybuddy Dec 11, 2014 [IMG] කැරියා මගේ පරණ ත්‍රේඩ් සෙට් එකක්ම බම්ප් කරලා.. හැබැයි රෙප් දීලා කස්ටිය.. තෑන්ක්ස් පුටා..
maxboysl Dec 11, 2014 maxboysl https://www.youtube.com/watch?v=8i7DQ-7j7sE https://www.youtube.com/watch?v=D2kkZfb5uM0 මේක බලපන් සහෝ. දුක හිතෙනවා
maxboysl https://www.youtube.com/watch?v=8i7DQ-7j7sE https://www.youtube.com/watch?v=D2kkZfb5uM0 මේක බලපන් සහෝ. දුක හිතෙනවා