තාම 50යි ...ඔව් අපරාදෙ ඒ කාලෙ එච්චර අමාරුවක් තිබ්බෙ නෑනෙ
හැමදාම ලින්ක් ස්පෑම් කර කර යනවා
අපො ඔව් මම න0 pop out chat කරල ඒ වින්ඩෝ එක විතරක් රීෆ්රෙශ් කර කර ඉන්නවා.. මන් හිතන්නෙ ලොකු අප්ඩේට් එකක් එන්න යන්නේ
හැමදාම ලින්ක් ස්පෑම් කර කර යනවා
අපො ඔව් මම න0 pop out chat කරල ඒ වින්ඩෝ එක විතරක් රීෆ්රෙශ් කර කර ඉන්නවා.. මන් හිතන්නෙ ලොකු අප්ඩේට් එකක් එන්න යන්නේ

රටේ ප්රශ්න වලින් උන්ට වැඩක් නෑ බන්
විපක්ශේ සංවිදානේ දුර්වලයි බන් උන් දෙපැත්තට අදිනවා