crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තාම 50යි ...ඔව් අපරාදෙ ඒ කාලෙ එච්චර අමාරුවක් තිබ්බෙ නෑනෙ :D හැමදාම ලින්ක් ස්පෑම් කර කර යනවා :lol: අපො ඔව් මම න0 pop out chat කරල ඒ වින්ඩෝ එක විතරක් රීෆ්‍රෙශ් කර කර ඉන්නවා.. මන් හිතන්නෙ ලොකු අප්ඩේට් එකක් එන්න යන්නේ
    මේක පිටුපස ජාත්‍යන්තර බලවෙග, කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සහ NGO නඩය ඉන්න බැරිද
    ඔව් බන් මන් ඕක පුල්සර් කබ් එකේ දාලා පින්තූර එක රෙප් හම්බුනා :lol: උබ හයිව් හැදුවද මට හදන්න බෑ බන් අඩෝ උබ මට රෙප් දෙන්න එපා රතු පාට නිල් වෙයි ඒක නිසා වැරදිලාවත් රෙප් දෙන්න එපා :rofl:
    කොකා ලංකාවට ගෙනාවේ පරියාවෙනි
    කොකා පාස් එකකට මෙහි ගෙන්වාගෙන ඇත.
    ගෙනා දා පටන් කොකා පාඩුකාරයෙකි.
    කොකාගේ දිග පාදුවෙන් මනිනු ලැබේ.
    කොකාට යටින් පට්ටයක් තබා කොකාට උඩින් පලයක් තබා කොක් පාස් කරන්නන් බහුලය.
    මුස්ලිම් කොක්කුන්ට පණ නැත.
    සමහරු කොකාට පයින්ස් වලින්ද ගසති.
    කොකාගේ මරනයට පාන් ගෙඩියකින් ගැහුවත් ඇත.
    කොකා පස් කන්නාක් මෙන් බරු ගසන ගැහැණුන්ද සිටිති.
    එවිටකොකා පඩි කණුවක් සේ දිස්වේ.
    කොක් පාස් කළ පසු කොකාට පාට් එකක් දැමිය යුතුය.
    මන්ද කොකා වටා පාඳුරුවන් යාමට ඉඩ ඇති බැවිනි.
    කෙසේවෙතත් කොකාගෙන් පාන්තර පිරිමසා ගැනීම සිදු නොකළ යුතුය.
    මන්ද කොකා පාටියකටත් වඩා වටින නිසාය...
    එනවා යනවා මම .. :D දැන් තියෙන්නෙ hive පිස්සුව නෙහ් මාත් මේ හෙන ගේමක් දෙනවා ෆ්‍රෙන්ඩ්ස්ල 100ක් දාගන්න..චැට් බාර් එක නෑ කියල මට ඊයෙ මීටර් උනෙ :lol: :lol:
    ඌ අපේ කස්ටමර් කෙනෙක් ඉන්නවා දඩල්ලේ..උගේ හොටෙල් එකට ගිහින් ලොකු සද්දයක් දාලා පකුම් පාරක් දාලා ගිහින්
    මචන් උබලගෙ පෑත්තේ ඉන්නවද චන්ඩියෙක් චන්න කියලා
    පොඩි සීන් එකකට
    සිරාවට බන් එපා වෙලා තියෙන්නේ කුලප්පු වෙච්ච මීහරක් ටිකක් වගේ මුන් කොහේ බැලුවත් Hive Hive :angry:රටේ ප්‍රශ්න වලින් උන්ට වැඩක් නෑ බන්:dull:
    කඩුවෙලින් මේ පාර ගියපාරට වඩා MRගේ ජන්ද අඩුවෙයි හැබැයි ආසනේ MR දිනනවා:yes:විපක්ශේ සංවිදානේ දුර්වලයි බන් උන් දෙපැත්තට අදිනවා:no:
    පසෙක සිට මිනිසුන් කියනා දේ ගැන ඔබ පසුතැවිලි නොවන්න..
    මිනිසුන් ඔබේ ජීවිතයේ යමක් හරිගස්සනවා වෙනුවට ඔවුන් කරනුයේ,
    ඔවුන්ගේ මුළු ජීවිත කාලයේම ඔබේ වරැදි සෙවීමයි..
    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
  • Loading…
  • Loading…
  • Loading…