crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • @සිරාජ්
    දැන් අඩුයි මචං.. සිංහල බෙහෙත් වලට බැස්සා.. ඉංශ්‍රීසි බෙහෙත් වලට අඩුවෙන්නෑ බං.. බෙහෙත් බොන වෙලාවට හොඳ වෙනවා ආයෙම ඊළඟ දවසෙ හැදෙනවා..
    මොකද වේසි‍යේ පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ......:oo:
    ඒ මදිවට බලු ගුරාගේ අවතාරේ දාගෙන.......තව පොඩ්ඩෙන් උඹට කි‍යල හිතාගෙන ඌට දෙකක් අමතනවා.......:baffled::angry:
    මම කොලබ නෙමේ බන් මේ දව්ස්වල ඉන්නෙ ඒකයි.පොඩි වැඩකට මාතර ආව මාතර ඉදනුත් පැයක විතර දුර කරුමෙට මෙහාට හරියට 3G නැබන් 2G වලින් ලොග් වෙන්නෙ මල පනිනව.
    සිරාවට :lol: මේ දවස් වල කරන්න වැඩකුත් නැති එකේ hive එකට බැහැලා වැඩ කරනවා... ලොක්ක ගෙදර ද ?
    තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..:baffled:
  • Loading…
  • Loading…
  • Loading…