@සිරාජ්
දැන් අඩුයි මචං.. සිංහල බෙහෙත් වලට බැස්සා.. ඉංශ්රීසි බෙහෙත් වලට අඩුවෙන්නෑ බං.. බෙහෙත් බොන වෙලාවට හොඳ වෙනවා ආයෙම ඊළඟ දවසෙ හැදෙනවා..

මේ දවස් වල කරන්න වැඩකුත් නැති එකේ hive එකට බැහැලා වැඩ කරනවා... ලොක්ක ගෙදර ද ?