gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ...... එය මකා දමා ගිය හැටි රහසේ......// නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ....
    ne ban.marthu awasane yanna hithan innawa...
    sinhala aluth awurudda samaruwe ne awurudu 10kin withara.
    uba yanne kawadda...
    sorry ubalaaaaaaaaaaaa
    hehe
    ela ela:P

    ne ban mama poker break ekak aran inne.
    online aye play karanne bona eka nawatthuwama.
    ane manda ubatath...monada ban labenne...kisi therumak nethi subject ekak lankawe deshapalane kiyanne.corruption ban..result eka eliyata awama exam liyanawa wage.
    ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි ගිව් මයි කාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි ගිව් මයි කාර්

    අයි නෝ කැන්ඩි රෝඩ් අයි නෝ සීගිරිය රෝඩ්
    අයි නෝ මඩකලපු රෝඩ් අයි නෝ ගල්ඕය බෝඩ්
    ටේක් යූ ටු ජෙම් මර්චන්ට් දැට් ඉස් කහවත්ත රෝඩ්
    ඇළහැර බකමූණේ මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ් මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

    අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට් වී මස්ට් ගෝ යාල කැළේ
    අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි පාසිං මාතර නගරේ
    අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි අබවුට් පණාමුරේ
    යූ කැන් සී බ්ග් ටෙම්පල් ගොයින් ටු අනුරාධපුරේ ගොයින් ටු අනුරාධපුරේ

    යුවර් වයිෆ් මැඩම් මිසිස් කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
    අයි ගිව් හර් කැවුම් කොකිස් ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
    අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ් ලයික් ඊටින් ලුණු මිරිස්
    මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස් ඕල් සිලෝන් බයිල ටුවිස්ට් ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද?
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ
  • Loading…
  • Loading…
  • Loading…