crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොන Whatsapp ද බං.. ෆෝන් එකක් නෑ.. ගෙදර දාලා එන්නෙ බං.. ඔෆීස් එක ඇතුලෙ පාවිච්චි කරන්න බැරි නිසා.. නැවතිලා ඉන්නෙත් ඒකෙමනේ.. බෝගම්බර ගියා වගේ..
    ane manda ban..mata nam kala kirila inne.boru kiyanna ona ne.
    sema deyakma mata epa wela inne.apita kiyala deyak ape lankawe dan ne.
    ketha seen ne...
    mamath machan hitapu gaman jeewithe gena hithanawa...
    mata tawama prahelikawak ban jeewithaya kiyana de.
    piwithuruya...palamu pema....
    bihisunuya..bidunu dina...
    lengathuya...suwada oba sudu haamine...
    tanikadaya ..tawama mama.......
    ත්‍රේඩ් එකක තිබුණ එකක් කොපි කරලා දැම්මෙ හුත්තො..:lol:
    කවුද මේ පෝස්ට් හදන එකා?? තිරිසන් වැඩ කරන්න එපා බොල.. ඇයි ලංකාවේ මිනිස්සු මේ තරම් පහත් උනේ? තොපි ඒකත් විකුනන් කන්නද හදන්නේ? තොපේ පවුල් වලටත් මිනිස්සු හෙන ඉල්ලයි බොල.. බොලා වගේ ඉගෙන නොගත්තු මිනිස්සු මේවට ආවහම ඕක තමා වෙන්නේ...
    වාහනයක් කියන්නේ ඉතිං යන්ත්‍රයක්නේ. ඉතින් මොන වෙලාවක මෙන විදිහේ ලෙඩක් හැදෙයිද කියලා කියන්න බෑ. එහෙම වෙලා අතර මගදී නතර වුනොත් කන්න වෙන කට්ට ගැන ඉතිං ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අද කථා කරන්න යන්නේ අන්න එහෙම කටු කන්න වෙන සම්භාවිතාවය අඩු කර ගන්නේ කොහොමද කියලා. කටු කන්නේ නැතිව වාහනයක ගමනක් යන්න නම් අයිති කාරයා හෝ රියදුරා වාහනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බලමු එහෙනම් මොනවද මූලිකව බලන්න තියන්නේ කියලා. මේවා එලකිරි වාසී ජනතාව වෙනුවෙන් මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවේ අතරමග නාස්තිවෙන මිනිස් පැය ගාන ඉතුරු කර ගන්න වගේම ඔයාලා නිකරුණේ කටු කන එක වලක්වන්න ඕනෙ නිසා.
  • Loading…
  • Loading…
  • Loading…