Wolverine GTR Dec 26, 2014 Ow akke 1ka thamai mamath meh kalpana kalewena karanna deyakuth nahane akka
Wolverine GTR Dec 17, 2014 Karadarayak nathnam comment 1kak denna Akka!:) Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?p=17568921#post17568921
Karadarayak nathnam comment 1kak denna Akka!:) Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?p=17568921#post17568921
dmtx Dec 17, 2014 ඉතින් කොහොමද සැප සනීප එහෙම? සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG] මම නම් හොඳින් සිටිමි [IMG] [IMG]
IveyStyle Dec 16, 2014 පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ...... එය මකා දමා ගිය හැටි රහසේ......// නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ....
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ...... එය මකා දමා ගිය හැටි රහසේ......// නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ....
gayankuwait Dec 13, 2014 තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..
තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..
dinuka rukshan Dec 12, 2014 අපේ ගේ ළඟ ඉස්කෝලේ උගන්වන සර් කෙනෙක් ඉන්නවා.. මම වැඩි කට්ටිය නැතුව මම විතරක් යනවා ක්ලාස් ඒකට,... මම විතරනේ බය නැතුව කතා කරන්න පුළුවන් එතකොට......
අපේ ගේ ළඟ ඉස්කෝලේ උගන්වන සර් කෙනෙක් ඉන්නවා.. මම වැඩි කට්ටිය නැතුව මම විතරක් යනවා ක්ලාස් ඒකට,... මම විතරනේ බය නැතුව කතා කරන්න පුළුවන් එතකොට......