Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිද්ධාර්ථ....
    සියල්ල අත්නොහළේ නම් කිසි දා බුදු නොවන්නේ ය.
    චේ....
    සියල්ල අත්නොහළේ නම් කිසි දා වීරයෙකු නොවන්නේ ය.
    -- එදා මෙන් අද ද --
    අනාගතයේ දී දේවල් ලගා කරගත හැක්කේ,
    මේ මොහොතේ දේවල් අත්හැරීමකින් පමණි...
    වඩාත් හොද අනාගතයක් වෙනුවෙන් සත්චේතනාවෙන් ම දේවල් අත්හරින්න. එවිට බොහෝ දේ නිරායාසයෙන් ම ලගා වනු ඇත...
    ඔය උබල නොදන්නව උනාට ගොඩක් කෙල්ලො දූසනේ වෙනව
    දවසකට එක ගානෙ වගේ අවම වසයෙන් ගත්තත්
    ඈත ගම් වල නිවුස් වලින් කියන්නේ නෑ ඒත් තිත්ත ඇත්ත මේක බං
    වෙන රට වල කෙල්ලො ගෙදරින් එළියට යද්දි පාටියකට වගේ
    එහෙම ගෙදර දෙමව්පියො මතක් කරනවලු කොන්ඩම් එකක් අරන් යන්න කියල..
    ඒකට ලංකාවේ.. අපේ පැත්තේ කෙල්ලෙක් ලග එකක් අහු වෙලා මේ ලගදී ඒකිව (නොමර)මැරුවා
    ඒකිගෙ මහ උන්දැලා
    ඉතින් අන්තිමට කියනව සමාජේ දූශිතයිලු.. සදාචාරේ පිරිහිලාලූ.. ඒකනං කෝමත් එහෙමයි..
    ඒත් අපේ උන්ගෙ ගෝත ගති පැවතුම් සහ මේ ගෝත බැදිම් එක්ක බැදිල තියන මහා බොලද සිස්ටාචාරේ නිසා තමා
    බං අපිට කවද හරි ලෙල්ල හුටන් වෙන්න කෙල උනොත් කෙල වෙන්නේ.. මේක ඕනෙම පැත්තකට අදාලයි..
    අවදානමක් දැක දැක.. අවදානමේ වැටෙනවට වඩා සදාචාර සීලී නැති ව්දියකින් හරි ඒ අවදානමෙන් බේරෙන්න අපේ
    ගෝත සමාජෙට හැකියාවක් නෑ..
    මේව දැන් බලල ලාවට හිනා වෙලා පලයන්.. ඒත් මේ ගෝත සමාජෙ එක්ක බැදිලා තියන විහිලුවක් වෙලා තියන
    මේ විකාර ගති පැවතුම් තමා බං අපේ රටේ ප්‍රස්න..
    ඔය උබල නොදන්නව උනාට ගොඩක් කෙල්ලො දූසනේ වෙනව
    දවසකට එක ගානෙ වගේ අවම වසයෙන් ගත්තත්
    ඈත ගම් වල නිවුස් වලින් කියන්නේ නෑ ඒත් තිත්ත ඇත්ත මේක බං
    කාමරේ ලයිට් ඕෆ් කරගෙන ඇඳ උඩට වෙලා අහන්න පුළුවන් හොඳ හොඳ සිංදු ගොඩක් තියෙනවා. මේ තරු කවදාවත් නැගෙනහිරින් උදාවෙලා බටහිරෙන් බැහැල යන්නෙ නෑ. හරියට ධ්‍රැව තාරකාව වගේ තවමත් එක තැන රැඳිල තියෙනවා. ඇස් පියාගෙන අහල බලන්නකෝ.
    දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉන්ටර්නෙට් බිල ගෙවල
    එමිනිස්සුන්ගෙන් නිකන් කකා බිබී ඉන්න තොට හෙන ගහපිය.
    කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් අතේගහල නිදාගනිල්ල.
    කාලකන්නි හැත්ත.
    සස්ලිට් සොයුර!
    අසාධාරණයට විරුද්ධව
    යුද වැදීමට
    පෙළඹවිය හැකි නම් මිනිස් සිත
    අසාධාරණ නොකර හිඳිනට
    පෙළඹ විය නොහැකි ද මිනිස් සිත ?

    යුද්ධය පළමුවෙන්
    බිහි වනුයේ සිතෙහි නම්
    සාමය ද එතැනින් ම
    බිහි කරනු බැරි වේද?

    ගොඬනැඟිය හැකි වේද
    යුද්ධයෙන් හා වෛරයෙන්
    උත්තරීතර වූ සමාජය?

    සැත්කමක් කරන මෙන්
    ලෙඩකු සුවපත් කරනට
    ඒ සමාජය බිහි කරන්නට
    ධර්ම යුද්ධයක් කළ යුතු නැද්ද?
    යුද්ධයෙන් තොරව එය කළ හැකි ද?
    සස්ලිට්!
    මෙය ප්‍රශ්නයක් ය.
    ඕකට කියන්නේ ඇම්ම කියල
    උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි. :P
  • Loading…
  • Loading…
  • Loading…