crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොස්ට ණය උනාට මොකද දැන් උබ ඒ ණය ගෙවන්න ඕන නැනේ :(
    හිනා ය්න්නෙ නෙද්ද ඔයි මගෙ ත්‍රෙඩ් එකෙ අතල් එකට
    මොනවද ගිවිසුමෙ ගැහුවෙ 1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ) 2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ
    දෙන්නම් මං අද මෛත්රිට... තිස්සට යවනව සල්ලි ටික... ලස්සන පාටට පේන්නට... කටවුට් ගහනව මඟදිගට.. කටවුට් මදි පෝස්ටරුත් ගහනවා. තෙල් මිල හතකින් අඩු කරලා... විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා.. (ගසාකාපු ඒවත් කියලා..) නෑ..! ඈ..!!!. ආහ්, නැද්ද..? බජට්එකෙන් ටිකකුත් දාලා... බයික් එකක් පනහට දීලා.. සමහරුන්ට දෙදහක් දීලා... කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව... ජනතාවට යවනව කැරට් ටික... ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට.. (විමල්වත් දානව නේද..?) නෑ...! ඈ...! නැද්ද..? හ්ම්ම්ම්... විදුලි පුටුවකුයි කුමණ්ත්රනයි... වඩාගන්න තව පොඩිඑකෙකුයි.. බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි.. නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි.. වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති.. හයි වේ දෙක තුනකුත් හදලා... කාපට් දානව ගස් කපලා... හොද හැටි පදමට රට කාලා ... (හොර වහන්න කියනව බයිලා).. නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා) ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
    උගෙ ශෝ එක බලන්න ටිකට් අරගන්න පුළුවන්ද කියල කිණ්ඩිය දානව :dull:
    යූ ඩෑම් පූල් :frown:

    අජිත් කුමාරසිරිය ගැන බන්
    පට්ට ඕයි.. හරියට හිෂ්ණයකින් සුක්රානු පිටවෙනවා වගේ..:rofl:
    තොට අපිට තමයි පනස්දහසක් ඉල්ලුවාම දෙන්න බැරි වසලයා :(
    උඹලට ජරා වැඩ කරන්න හොඳයි එව්වා කරන උඹලා ගැන හිතන්න නරකයී.......

    මල්ලි මේ අහපන්......

    දවසක නිවිහැනහිල්ලේ ලේහාගෙන බලන්න තියන මල්ල ඔබාගෙන බලන්න හදන්න එපා...... හැමදේටම කාලයක් තියෙනවා....... ඉවසීමෙන් හැසිරියන්......

    දැන් උඹ කියයි රුම් එකට යන්න හදන්නේ දෙන්නට නිවී සැනසිල්ලේ කතා බහ කරන්න කියල..... එව්වා සුරංගනා කතා විතරයි මල්ලි...... ගියාට පස්සේ සිමාව ඉක්මවලා යනවා කාට වුනත්....... මොකෝ උඹලා රහත් වෙච්චි එවුන් නෙවෙයිනේ......

    ආසාවන් පස්සේ යන්න ගිහින් වැඩ වරද්දගන්න එපා....... උඹලා ඔහොම රුම් ගිහිල්ල පොලිසියෙන් පැනලා මාට්ටු වුනොත් මොකද කරන්නේ....... උම්බටනම් අවුලක් නෑ කොල්ලෙක් නිසා ඒත් උඹේ කෙල්ල....... එකී කොහොමද ලෝකෙට මුහුණ දෙන්නේ....

    එහෙම පොලිසියෙන් පාන්නේ නෑ කියලා හිතමු..... එතකොට උඹලා රුම් ගිහින් අහවල් වැඩ කරලා කෙල්ල බඩ වුනොත් මොකද කරන්නේ.....? පහුවෙනිදම ගිහින් බඳිනවද......? උඹ කෙල්ලට සහතිකයක් දෙනවද මොනවා වුනත් ලෝකේ පෙරලුනත් උඹ එයාව බන්දිනවාමයි කියලා....

    දැන් කියන්න එපා මේක තමා මේ කාලේ ට්‍රෙන්ඩ් එක කියලා..... සියදිවි නහගන්න එකත් දැන් කාලේ එක්තරා ට්‍රෙන්ඩ් එකක්.......:)
    බඩියෝ මට කෙල්ලෙක් සෙට් වුනා :D ආයෙත් කිරියට එන්නෙ උසස්පෙළ ලියලම තමයි :) උබට බුදුසරණයි
    ඒක පරණ නිසා මේක දැම්මේ නිකන් නැති ඩයල් එකක් වගේද මේක :lol: :rofl:
    අවුලක්ම නෑ නේ
    අලුත් එකක් දාමුකෝ එහෙනම් :) :)
  • Loading…
  • Loading…
  • Loading…