මචන් මේක විහිලුවකට ගන්න එපා. මට ලොකු ප්රශ්නයක් තියනවා. මගේ කෙල්ලයි මමයි යාළුවෙලා දැන් අවුරුදු 2 ක් විතර වෙනවා. අපි ලබන අවුරුද්දේ බදින්න අදහස් කරගෙන ඉන්නේ....
එත් බන් මට ලොකු ගැටළුවක් තියනවා.අපි දෙන්න සෙක්ස් කරලා තියනවා ඇති වෙන්න....

නමුත් කෙල්ල එයාගේ boobs අල්ලනවට කැමති නැහැ.....
ඕනනම් යන්තම් වගේ කිස් කරන්න ඉඩ දෙනවා. හැබැයි ( Sucking ) වගේ ඉඩ දෙන්නේ නැහැ. අනෙක් ලිංගික කටයුතු නම් සාර්ථකව සිද්ද වෙනවා. මට මේක ලොකු ගැටළුවක් බන්...
