Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ පාරත් ගිහින් දෑත් ශක‍්තිමත් කරලා වරෙන්.... එතකොට තව අඩුවට බඩු ගන්න පුලුවන්.....
    බ්‍රෑන්ඩ් නිව් නේද ඕනා....?? හොයලා දෙන්නම්.... ගෙවන්න ගන්න එහෙම අහන්න එපා...... :frown:
    අඩෝ මහ රජාට අගෞරව කරන්න එපා හරි‍ය...... ඉබ්බ කෝප වෙ‍යි.......:lol:
    හෙලෝ කොහොමද අයියේ මොකද දැන් සිද්ධ වෙන්නේ..
    මම ඩිග්‍රී එකේ වැඩ ටික කර ගත්තා.. ෆයින්ල් එක දෙන්න තියෙනවා.
    මේ ටිකේ ලංකාවෙන් ටිකක් දුරකට ගිහින් ඉන්නේ...
    ආරංචියි තුන්වෙනි බබත් ඉන්-කමින් කියලා..මගෙන් සුබ පැතුම්..
    ඔහු පෙදරේරුවෙකි. රැකියාවට යන අතරතුර දී තරුණයකු හමුවිය.තරුණයා කඩවසම්ය.
    දිනපතා වැඩ අවසන්වූ විට රෑ බෝ වන හෙයින් අත්වැඩකරු ද තම නිවෙසේ
    නවත්වා ගැනීමට පෙදරේරුවා උපායක් යෙදුවේ තරුණයාට ඇති ආසාව නිසාය.
    තරුණයාද පෙදෙරේරුවාගේ යෝජනාවට කැමැති විය. ඔහු ඊට කැමැති වූයේ
    පෙදරේරුවාගේ තරුණ සුරූපී බිරියට ලොල්වීම නිසාය.
    මේ දෙදෙනා හොඳ මිතුරන් ලෙස කල්ගෙවමින් දිනපතා ‍රැකියාවට ගොස් සතුටින්
    ගත කරන අතර ඉඳහිට මධුවිතෙන් සප්පායම් වෙයි. තරුණයා පෙදරේරු පවුලේ සමීපතම අයෙකු විය.
    දිනක් පෙදරේරුවා තම අභිලාෂය තරුණයාට පැවැසීය. තරුණයා ඊට කැමැති වූයේ කොන්දේසියක් පනවමිනි.
    පෙදරේරු බිරිය සමග දෙසතියකට වරක් ගත කිරීමේ අවස්ථාව ඒ කොන්දේසියයි.
    පෙදරේරුවා ඊට කැමැත්ත දුන්නේය. ටික කලක් යද්දී කොන්දේසි අලූත් කිරීමට තරුණයාට සිත් විය.
    ඊට පෙදරේරුවා අකැමැති වූයේ රටේ ලෝකේ මිනිසුන්ට මේ ගැන දැනගන්නට ලැබී ඇතැයි පවසමිනි.
    එහෙත් තරුණයා ඒ ගැන තැකීමක් නොකරයි.
    ඔහුගේ අවශ්‍යතාවයත් පෙදරේරුවාගේ ආසාවත් දිගටම සිදුවෙන හැටි
    ගමේ ගොඬේ කතාබහට ලක්වෙද්දී පෙදරේරුවා දැන් වික්ෂිප්තව සිටිනවාලූ.

    2014 දෙසැම්බර් මස 27
    ඇත්තම ඇත්තයැයි අප සිතා සිටින එහෙත් ඇත්තටම පට්ට පල් බොරු කිහිපයක්.
    1. පොලීසිය කාටත් පොදුව සාධාරණය ක්‍රියා කරවන ආයතනයක් බව.
    2. අධිකරණය තීරණ ගැනීමේදී ස්වාධීනව කටයුතු කරන බව.
    3. නිල් බලකායෙන් තරුණ පරපුරට සහ රටට සේවයක් සිදුවන බව.
    4. ගෝඨාභය සහ බැසිල් ලංකාවේ පුරවැසියන් බව.
    5. නාමල් ට මාර දේශපාලන දැනුමක් ඇති බව.
    6. අධිවේගී මාර්ගය සැපපහසු සුපිරි මාර්ගයක් බව.
    7. මහින්දගෙ අතේ තියෙන ජප මන්තර ආභරණයේ මාර බලයක් ඇති බව.
    8. සුමනදාසයා සහ චන්සිරි බණ්ඩාරයා ජ්‍යෝතිර්වේදීන් බව.
    9. මැතිවරණ කොමසාරිස් මේ පාර නම් මාර සාධාරණ මැතිවරණයක් තියන බව.
    10. රගර් ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් බව.
    11. විමල් වීරවංවංශට දැන් ඡන්ද පදනමක් ඇති බව.
    12. ගලබොඩ අත්තේ පොර ඥානසාර සිංහල බෞද්ධ හිමි නමක් බව.
    13. වාසුදදේව නානායක්කාරට පක්ෂයක් ඇති බව.
    14. දුමින්ද ද සිල්වා ට තම මතකය අහිමිව සිටි අතර වෛද්‍ය ප්‍රතිකාර වලින් එකපාරටම එය සුව වූ බව.
    15. ජාතික නාලිකාව රටේ මහජනතාවට අයිති නාලිකාවක් බව.
    16. දුම්වැටි සහ අරක්කු පරිබෝජනය එන්න එන්නම අඩුවන බව.
    17. වත්මන් අගමැතිට සිහිබුද්ධියක් ඇත බව.
    තව ඕනෑම නම් ඔබටද මීට කරුණු එකතු කල හැක.
    අක්කිගෙන් අදත් ඔලුවට කොසුපාරක් හම්බෙලා වගෙ :lol:
    හෙලෝ කොහොමද අයියේ මොකද දැන් සිද්ධ වෙන්නේ..
    මම ඩිග්‍රී එකේ වැඩ ටික කර ගත්තා.. ෆයින්ල් එක දෙන්න තියෙනවා.
    මේ ටිකේ ලංකාවෙන් ටිකක් දුරකට ගිහින් ඉන්නේ...
    ආරංචියි තුන්වෙනි බබත් ඉන්-කමින් කියලා..මගෙන් සුබ පැතුම්..
    මචන් මේක විහිලුවකට ගන්න එපා. මට ලොකු ප්‍රශ්නයක් තියනවා. මගේ කෙල්ලයි මමයි යාළුවෙලා දැන් අවුරුදු 2 ක් විතර වෙනවා. අපි ලබන අවුරුද්දේ බදින්න අදහස් කරගෙන ඉන්නේ....
    එත් බන් මට ලොකු ගැටළුවක් තියනවා.අපි දෙන්න සෙක්ස් කරලා තියනවා ඇති වෙන්න.... :love:
    නමුත් කෙල්ල එයාගේ boobs අල්ලනවට කැමති නැහැ.....:(
    ඕනනම් යන්තම් වගේ කිස් කරන්න ඉඩ දෙනවා. හැබැයි ( Sucking ) වගේ ඉඩ දෙන්නේ නැහැ. අනෙක් ලිංගික කටයුතු නම් සාර්ථකව සිද්ද වෙනවා. මට මේක ලොකු ගැටළුවක් බන්...:(
    Current Activity: Viewing Thread +18 Apitath Chandeta mehema deyak karanna bari da ?

  • Loading…
  • Loading…
  • Loading…