LKS007 Jan 9, 2015 ow ban my3 dinanne ema nattan chanda ganne town eke ban gam mattame ewata laga une naha atta wasayenma kiyanawanm
ow ban my3 dinanne ema nattan chanda ganne town eke ban gam mattame ewata laga une naha atta wasayenma kiyanawanm
waligamaya Jan 9, 2015 ඉදපන් තම ගියේ මහින්දගේ බලකනු වල ප්‍රතිපල විතරයි, එවයින් ලොකු දෙයක් මරට ලැබිල නැ
crazybuddy Jan 6, 2015 ඒක බං මෙගාබයිට් තුන්සිය ගාණක්.. අප්ලෝඩ් කරන්න බැහැ එච්චර ලොකු එකක්.. මං මේ අඩු කොලිටියට කන්වර්ට් කරගන්න විදියක් හොයන්නෙ..
ඒක බං මෙගාබයිට් තුන්සිය ගාණක්.. අප්ලෝඩ් කරන්න බැහැ එච්චර ලොකු එකක්.. මං මේ අඩු කොලිටියට කන්වර්ට් කරගන්න විදියක් හොයන්නෙ..
crazybuddy Jan 6, 2015 අම්මෝ ඔව් බං.. කැරි පොලිස්කාරයෙක් මට බැන්නත් එක්කනේ.. පාරෙ බයික් එක නවත්තං හිටියා කියලා.. මරු වීඩියෝ කෑල්ලක් සෙට් උනා.. මෛත්‍රීගෙ අය හූ කියනවා අම්බලන්ගොඩ මරාගෙ මීටින් එකට යන උන්ට..
අම්මෝ ඔව් බං.. කැරි පොලිස්කාරයෙක් මට බැන්නත් එක්කනේ.. පාරෙ බයික් එක නවත්තං හිටියා කියලා.. මරු වීඩියෝ කෑල්ලක් සෙට් උනා.. මෛත්‍රීගෙ අය හූ කියනවා අම්බලන්ගොඩ මරාගෙ මීටින් එකට යන උන්ට..