crazybuddy Jan 14, 2015 අඩෝ උඹට හරිගිහින් නේද.. VM එකක් එව්වා, PM එකක් එව්වා.. පඩේකටවත් ගණන් අරන් නෑ.. Last Activity: Today 06:01 PM කැරි මිනිස්සු..
අඩෝ උඹට හරිගිහින් නේද.. VM එකක් එව්වා, PM එකක් එව්වා.. පඩේකටවත් ගණන් අරන් නෑ.. Last Activity: Today 06:01 PM කැරි මිනිස්සු..
crazybuddy Jan 14, 2015 යකෝ තෝ ඔන්ලයින් නැති වෙලාවක් නෑනේ.. උදේට, දවල්ට, හවසට, රෑට, පාන්දරට හැම වෙලාවෙම තෝ ඔන්ලයින්..
crazybuddy Jan 8, 2015 එල එල..... නිදාගත්තා බං අටේ ඉදන්.. රෑට කාලා ආපු ගමන් නිදාගත්තා.. දහයට විතර ආයෙම නැගිට්ටෙ.. නිදිමත නෑ.. ඒත් මේ දැන් යන්න හැදුවෙ..
එල එල..... නිදාගත්තා බං අටේ ඉදන්.. රෑට කාලා ආපු ගමන් නිදාගත්තා.. දහයට විතර ආයෙම නැගිට්ටෙ.. නිදිමත නෑ.. ඒත් මේ දැන් යන්න හැදුවෙ..
gayankuwait Jan 7, 2015 Last Activity: Today 12:25 AM Current Activity: Viewing Thread කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා මචන් එ විඩ්ෆියොවෙ ඉන්න පොරද මෙ කණ්නාඩියක් දාන් ඉන්නෙ?
Last Activity: Today 12:25 AM Current Activity: Viewing Thread කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා මචන් එ විඩ්ෆියොවෙ ඉන්න පොරද මෙ කණ්නාඩියක් දාන් ඉන්නෙ?
R R ruwantheekshana Jan 1, 2015 සුභ නව වසරක් වේවා :yes: මෙන්න මම ගියා ලස්සන තැනකට http://www.elakiri.com/forum/showthread.php?t=1652555
සුභ නව වසරක් වේවා :yes: මෙන්න මම ගියා ලස්සන තැනකට http://www.elakiri.com/forum/showthread.php?t=1652555