PMUB
Reaction score
486

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් එක හරි ඔය JVP කෙස් එක මම දන්නවා ,, අපි දන්නේ නැනේ බන් මුගේ මතය දැන් වෙනස් වෙලාද කියලා කොහොම උනත් පොරත් එක වාද කරලා අපිට අවාසියක් වෙලා නැ කියලා මම හිතනවා ... මිනිහා උස්සහා කරලා තියෙන්නේ අපිව අවුස්සලා හොද අදහස් ටිකක් එලියට ගන්න එහෙම අරගෙන තියෙන්නේ මහින්දට වාසි වෙන විදිහකට නෙවේ කියලා මට හිතෙනවා .. කොහොම උනත් මචං අපි දන්නේ නැනේ කිබුලා MY3 පැත්තට පැන්නාද කියලා මිනිහාගේ රේඩියෝ වැඩසටහනේ මම ඇහුවා පොර දිගටම මහින්දට ගාගෙන ගාගෙන තමයි ගියේ .. තව ටිකක් බලමු මොකද වෙන්නේ කියලා පොර එන්නේ වෙන ගේමකට කියලා තේරුනොත් මටත් කියපං ..!!
    නැ මම පොර ගැන හොදට දන්නවා පොර අණ්ඩපාල එත් මම මේ ත්‍රෙඩ් එකේ කතාකරපු දේවල් වලින් මරාගේ ජන්ද කැඩෙනවාට ඇරෙන්න වෙන මොනවත් වෙන්නේ නැ බන් , http://www.elakiri.com/forum/showthread.php?t=1653978

    සියල්ල අපිට වාසි විදිහට කරකවලා තමයි මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉදලාම කිබුලාගේ මත දාගෙන ආවේ .. උබ මොකද හිතන්නේ මෙතන අපිට අවාසියක් වෙලා තියෙනවද ?
    ඔව් එක මම පිලිගන්නවා එත් පොරගේ රේඩියෝ වැඩ සටහන අහලා මෙම තේරුම් ගත්තා මිනිහා MR විරෝදී පොරක් බව ... මම හිතන්නේ පොර බොහෝවිට JVP ..
    එල එල මම බලන්නම් ,, කමචං කිබුලා තද මහින්ද විරෝදියෙක් පොරට ඕන වෙලා තිබුනේ වැට උඩ ඉන්න සෙට් එක MY3 පැත්තට ඇදගන්න එක නිසා තමයි මේ ලදී රේඩියෝ වැඩසටහනක් කලෙත් එක සාර්ථක මදි කියලා තමයි ඔය පොර සංවාදයකට ඇවිල්ලා ගොඩක් අය දන්නේ නැති කරුණු එලියට ඇදලා පෙන්වන්න උස්සහා ගන්නේ ...

    මෛත්‍රී යුගයක්! 8වෙනිදායින් පස්සේ ...:yes::yes:
    ඔව් ඔව් එහෙම සින් එකක් තමයි තියෙන්නේ .. දැන් ගොඩක් අයට මාරාගැන ගුණ වර්ණනා කරගන්න බැරුව අනාත වෙලා ඉන්නේ ,,,
    http://www.elakiri.com/forum/showthread.php?t=1653801&page=8
    මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා
    ඔන්න මචං
    දැන් ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මචං මේවා බොරුද ඇත්තද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=34
    මචං BUMP එකක් දෙන්න ,,
    අවුලක් නැ උබ හිතන්න එපා .. කඩේ යන උන් දැන් කොහොත් ඇගට නොතේරෙන්න තමයි මාරාට කඩේ යන්නේ .. බලමු ජන්දෙන් පස්සේ ඔය කඩේ යන උන් මොකද කියන්නේ කියලා ...
    හෙට තාත්ත කෙනෙකුයි පුතෙකුයි මෛත්‍රී සමග එක්වන බව විස්වාසදායක ආරන්චියක්.
    සැයු - ඔටුවාට සිටින්නේ පුතෙකි :yes:
    ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා...
  • Loading…
  • Loading…
  • Loading…