ඔව් එක හරි ඔය JVP කෙස් එක මම දන්නවා ,, අපි දන්නේ නැනේ බන් මුගේ මතය දැන් වෙනස් වෙලාද කියලා කොහොම උනත් පොරත් එක වාද කරලා අපිට අවාසියක් වෙලා නැ කියලා මම හිතනවා ... මිනිහා උස්සහා කරලා තියෙන්නේ අපිව අවුස්සලා හොද අදහස් ටිකක් එලියට ගන්න එහෙම අරගෙන තියෙන්නේ මහින්දට වාසි වෙන විදිහකට නෙවේ කියලා මට හිතෙනවා .. කොහොම උනත් මචං අපි දන්නේ නැනේ කිබුලා MY3 පැත්තට පැන්නාද කියලා මිනිහාගේ රේඩියෝ වැඩසටහනේ මම ඇහුවා පොර දිගටම මහින්දට ගාගෙන ගාගෙන තමයි ගියේ .. තව ටිකක් බලමු මොකද වෙන්නේ කියලා පොර එන්නේ වෙන ගේමකට කියලා තේරුනොත් මටත් කියපං ..!!
