ගේම් එකක් ගහන්න උනත් අමුතුවෙන් ම ගිහින් dvds ගන්න එපෑ බන්.. xbox එකෙත් pirated games ගහන්න නම් mod කරපු එකක් ගන්න ඕන.. playstation එකෙත් ඕකම තමයි.. tv එක ඉස්සරහට ගිහින් ඉස්සරහ ඉගෙන උබ ගහයි ද බන් ගේම්ස්.. vga එකක් ගහපන් බන්.. හැබැයි ඉතින් xbox එකක් වගේ ගත්තොත් ඕන ටුට්ටක් වැඩ.. future proof නිසා ඉස්සරහට එන ඕන සුට්ටකුත් වැඩ ඉතින්.. අනේ මන්ද උබ බලපන්