gayankuwait Jan 1, 2015 "A great civilization is not conquered from without until it has destroyed itself from within." ~ Will Durant
"A great civilization is not conquered from without until it has destroyed itself from within." ~ Will Durant
Rockey_ssr Jan 1, 2015 බොහොම ස්තුති යාළුවා ඔයාටත් ඔයාලගේ පවුලේ අනිත් හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!
Robinhood wage ekek Jan 1, 2015 ලබන්නා වූ 2015 , වැඩි වැඩියෙන් ඔබේ අතකට පුරා මුදල් , යාන වාහන , සැප සම්පත් , කිරි .... අහ්හ් කිරි එපා...
ලබන්නා වූ 2015 , වැඩි වැඩියෙන් ඔබේ අතකට පුරා මුදල් , යාන වාහන , සැප සම්පත් , කිරි .... අහ්හ් කිරි එපා...
Malitharox Jan 1, 2015 සිනහව උතුරා යන සුභම සුභ නව වසරක් වේවා.......... කරන කියන රැකී රක්ෂා සියලු දේ අති සාර්ථක වේවා..........
සිනහව උතුරා යන සුභම සුභ නව වසරක් වේවා.......... කරන කියන රැකී රක්ෂා සියලු දේ අති සාර්ථක වේවා..........