sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ කතාව මට තේරුනේ නැ බන් මන් නම් ඔෆිස් එකේ කම්මැලි කමට තමයි කීබෝඩ් එකෙන් කොටලා කොටලා දැම්මේ මගේ අදහස් ටික මම හිතේ හැටියට කියලා දැම්මා ..
    සිංග වල එකෙක් ඉන්නවා ,,
    හැබැයි උට ඔය ගැන කිසිම තේරුමක් නම් නැහැ
    එහෙනම් ඔය ස්ක්‍රීන් ශොට් ගත්තෙ කොහොමෙයි.. තොගේ බයිලා.. :(
    KMPlayer වගේ Player එකකුත් හදපන්.. සවුන්ඩ් කොලිටි කරලා හදපං.. KMPlayer එකේ සවුන්ඩ් කොලිටි මදි.. Windows Media Player එකේ වගේ ගාණට හදපං..
    පලයං කැරි හුත්ති යන්න.. VM එකක් දැම්මත් පඩේකට ගණන් ගන්නෙ නැහැ.. තොගේ ඕනම VM එකක් බලපං.. මුලින්ම දාලා තියෙන්නෙ මං.. සමහර එව්වට දවස් දෙක තුන ගිහින් මතක් උනාට පස්සෙ රිප්ලයි කරන්නෙ.. :(

    දියන් බාගන්න ලින්ක් එකක්.. ඩ්‍රයිවර්ස් ටික අප්ඩේට් කරගන්න හිටං..
    :oo::(
    උබ කියන්නේ ඇත්ත තමයි බන්
    tv එක ඉස්සරහට වෙලා අපිම ගහයි ගේම්
    අන්තිමට වෙන්නේ අර exercise machine ගෙනල්ලා රෙදි වනනවා වගේ සීන් එකක් තමයි
    බලමුකෝ බන් ram එහෙම ඔක්කෝම අලුතෙන් ගහන්න එපැයි බන්
    දැන් ගිනි ගණන් බන්
    ඔව් ,,,ඩුබායි වල යාළුවෙක් ඉන්නවා
    ඌ sony එකේ වැඩ කරන්නේ
    ඌ කියනවා ඕනි නම් කියාපන් එකක් අරගෙන එන්නම් කියලා
    ඒත් එතැනදී හොද tv එකක ප්‍රශ්නෙකුත් මතුවෙනවා
    මෙහෙම බැලුවොත් ගේම් ගහන එක නවත්වන්නයි වෙන්නේ
    උබ මොකද හිතන්නේ ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=34
    මචං BUMP එකක් දෙන්න ,,
    :no:
    නැහැ බන් මල්ලී ,,
    තීරණයක් ගන්න බැරුව ඉන්නේ
    pc වලට වියදම් කරා ඇති කියලා හිතෙනවා බන්
    එල එල.. අලුත් සොෆ්ට්වෙයාර් මොකුත් හැදුවෙ නැද්ද පරයො..?
  • Loading…
  • Loading…
  • Loading…