dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Final Warning!
    Memebers of EK is reporting continuously about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from our site. Please try to be a respectable member.

    JesonRulez - EK Moderator
    http://www.elakiri.com/forum/showthread.php?p=17691303#post17691303
    ඔන්න මචං
    දැන් උබ ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මචං මේවා බොරුද ඇත්තද ?
    මම රිප්ලයි එකක් දැම්ම බන් .. හෙට සෙට් වෙමු හොද පොයින්ට් එහෙම හොයාගෙන එන්න මචං ..
    ඔලු ගෙඩි මාරු කරන්නත් මුලින්ම මහින්ද පන්නලා දාන්න ඕන .. මහින්ද රටට අරක්ගෙන ඉන්න රට කන යකෙක් මචං .

    පිස්සු කෙලින්නේ නැතුව machan ජන්දේ භාවිතා කරන්න මහින්ද පාලනය අවසාන කරන්න ඊට පස්සේ එන ඒවාට මුණ දෙන්න ලේසි.මහින්ද ගෙදර යැවීම අංක එක මචං,මචං අවුරුදු18රට එකම පුද්ගලයෙක්ට කරන්න දෙන්න බැ එතන ඒකාධිපති පාලනයක් ඇති වෙනවා දෙවතාවකට තිබුන දුර කාලය03වතාවක් කරගන්න ව්‍යවස්ථාව සංශෝදනය කරලා නීති විරෝදී මැතිවරණයක් අවුරුදු දෙකක් තියාගෙන අරගෙන එන්නේ ජනතාවට තියෙන ආදරයට නෙවේ මචං,මේ එන්නේ බලලොබි තන්හාවට බලයතරකරගන්න මොකද මෑන්ස් දන්නවා තව අවුරුදු2ක් මේ විදියට රට ගියොත් ජනතාව පාරට බැහැලා ගල්ගනවා කියලා.පැහැදිලිවම මේ ගෙනියන්නේ රට හදන වැඩ පිළිවලක් නෙවේ පවුල හදන වැඩ පිළිවලක් මේකට විරුද්ද වෙන්න ඕන බන් ජිවන බර එන්න එන්න වැඩි වෙනවා එකප්‍රද්ගල ආදායමට වඩා සිය දාහස් ගුණයකින් වියදම වැඩි වෙලා,අදික බදු ගහලා අපේ සල්ලි හුරගෙන කළා ආතල් ගන්න පාලක පැලැන්තිය ගෙදර යවන්න ඕන.

    ජන්දේ නොදා නම් ඉන්න එපා මචං අපරාදේ මේවගේ තීරනාත්මක ජ්න්දයකදී ජන්දේ දන්නේ නැතුව මග හරිනවා නම් එක හරි වැඩක් නෙවේ!උබට හිතෙන අපේක්ෂකයෙක්ට ජන්දේ දාන්න දාන්න:)
    නිවාඩුවට පොඩ්ඩක් රට ගියා බං එකයි ඔන්ලයින් ආවේ නැත්තේ...
    දැන් හරි දැන් ආයේ දිවයිනට සැපත් වෙලා ඉන්නේ...
    ආයේ ලබන දෙසැම්බර් වෙනකන්ම එක දිගටම වැඩ නේ බං කලකිරෙනවා...
    සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!

    Inbox eka clear karapan...
    http://www.elakiri.com/forum/showthread.php?t=1652619


    මේක පොඩ්ඩක් බලන්න.


    "යකො මෙ කොටි මාර පොරවල්නෙ දන ගස්සලා බෑලස්ටික හෙල්මට් දාල වෙඩි තියන්න තරම් ( යුද හමුදා පලදින බෑලස්ටික් හෙල්මට් යකඩ වලින් නෙවඊ හදලා තියෙන්නෙ කෙව්ලාර් වලින් එවාට වදින උන්ඩ ස්ලිප් වෙනවා වෙඩි තියන එකාටම සමහර විට රීචොට් වෙන උන්ඩ් වද්න්න පුලුවන්) "
    සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!
    ලැබූ නව වසර සුභම සුභ නව වසරක් වේවා!
    ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා...
  • Loading…
  • Loading…
  • Loading…