crazybuddy Jan 4, 2015 ඒකනේ බං.. මේ අවුරුද්දෙ නම් අමාරු වෙයි අප්ඩේට් එකක් දෙන්න මැෂිමට.. කමක් නැහැ අප්ඩේටක් දාගත්තු කාලෙක ප්ලේ කරනවා..
ඒකනේ බං.. මේ අවුරුද්දෙ නම් අමාරු වෙයි අප්ඩේට් එකක් දෙන්න මැෂිමට.. කමක් නැහැ අප්ඩේටක් දාගත්තු කාලෙක ප්ලේ කරනවා..
Mr.Tom Jan 3, 2015 මචං අලුතින් නූලක් දැම්මා විවේක නම් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1652994
crazybuddy Jan 3, 2015 ඔව් මීඩියම් තමා මචෝ ප්ලේ කරන්නෙ.. ප්ලේ කරන්න ඕනි මචං.. රේස් දෙකක් දිනුවා කොහොම හරි.. ඉතුරු ටිකත් ගහනවා අනිවා..
ඔව් මීඩියම් තමා මචෝ ප්ලේ කරන්නෙ.. ප්ලේ කරන්න ඕනි මචං.. රේස් දෙකක් දිනුවා කොහොම හරි.. ඉතුරු ටිකත් ගහනවා අනිවා..
crazybuddy Jan 3, 2015 ඔව් ඔව්.. ඒක තියෙන නිසා ටිකක් ෂේප්.. මම රේස් දෙක තුනක් ගැහුවා ඕකෙ හෙන ගේමක් දීලා..