mldarshana
Reaction score
1,404

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මහින්ද කියන දුෂිත නායකයාව ගෙදර යවන්න දායක වූ ඔබට ගෞරව පුර්වක ස්තුතිය මචන්
    අනිවා....ආසන 10-15 ක් අරගෙන තමයි පස්ස බලවන්න ඕනි.....දැක්කනේ අද සිරස එකේ ජය්ක්ග්රහණය බෙදාගන්න අරුන් ටික පොරකාපු හැටි .....අපි හින් නුලෙන් වැඩ ජය වේවා....මේක අරබුමක් විතරයි ....අන්න අර දිල්වාලේ වගේ එවුන්ගේ සහයෝගය අපි ගණන ඕනි....
    අඩෝ මහින්දව ගෙදර ඇරියා නේද....කොහොම හරි ...එල එල
    kari weerasangiliya cabinet meeting eke kiyala 2 years inna kiyala
    කලුතර පොලොන්නරුව නුවර පොස්ටල් දිනුම්ලු හිතන පුලුවන්ද කැගල්ලත් දිනුම්ලු
    රත්නපුර මාතර පරදයි හැබැයි මාතර හොදසටනක්
    machan goda wage,ape ewun rathinna paththu karanawa MR votes danna awith naha.specialy colombo gampaha
    ආ.. එහෙනම් අද රෑ නිදාගෙන දොළහට නැගිටිනවා.. :D
    ඔව්.. කියන්න බෑ කවුරු දිනයිද කියලා.. SF ඉල්ලපු පාර ලොකු ගේමක් තිබ්බෙ නැහැ.. කොටින්ම කියනවා නම් මරා පඩේකටවත් පොරව ගණන් ගත්තෙ නෑ.. පොර දැනන් හිටියා අනිවා දිනනවා කියලා.. මේපාර නම් පොරත් බය වෙලා ඉන්නෙ සෑහෙන්න.. අපි බලමුකො.. මොකා ආවත් ඉතිං අපි නම් පරාදයි.. :D
    හෙට ලෝඩ්ං කම්ප්ලීට් වෙයි නේහ්..
    අඩෝ මට ඡන්ද ප්‍රතිපල බලන්න සයිට් එකක් දියන්කො..
    නිතර නිතර අප්ඩෙට් වෙන එකක්..
    නැත්තං උඹලා බලනවා නම් එළකිරියෙ හරි දාහංකො නූලක් ප්‍රතපල දාලා..
    http://www.elakiri.com/forum/showthr...3#post17691303
    ඔන්න මචං
    දැන් ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මචං මේවා බොරුද ඇත්තද ?
    වැඩක් නෑ ඕයි...ලොල්....
    මට එපා වෙලා තියෙන්නේ මේ රට.....
    හැම එකාම අපට *කේ අරිනවා වැලි දාල........
    :lol: බල්ලො ඔය සෙල්ලම් කරන්නෙ බන් ආදරෙට තියෙන ලෙං ගතු කමට ඔක කරපු මිනිස්සු තමයි ඔතන බලු වෙලා තියෙන්නෙ අරමුණම බලුනේ:lol:
    :lol: එක හරි මම නිකන් කිවුවෙ උබයි මමයි දාන ෆොටො:lol: ඔව් බන් රටෙ හොරකම වංචාව නම් උපරිමයි ලොකු එකගෙ ඉදලා පොඩි එකා වෙනකම් වංච කරනවා හිතන පතන දෙවල් ඉස්ට වෙවා කියන්නම්
  • Loading…
  • Loading…
  • Loading…