crazyasa Mar 5, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=17995454&posted=1#post17995454 මචන් නාවත් ත්‍රෙඩ් එකට හරි සෙට් වෙයන් කිරියෙ වැඩක්නෙ
http://www.elakiri.com/forum/showthread.php?p=17995454&posted=1#post17995454 මචන් නාවත් ත්‍රෙඩ් එකට හරි සෙට් වෙයන් කිරියෙ වැඩක්නෙ
LoriyaK Feb 28, 2015 දැක්කාද මේ සින් එක කරුනාම ඇත්ත හෙළි කරනවා .. http://www.elakiri.com/forum/showthread.php?t=1664207
urajdrlk Feb 25, 2015 කලින් කියන්න මම දන්නවයෑ උඹේ ලීස් ගන්න යන බවක්..... රත්නපුරේ එකෙන් දුන්න එකට වඩා අඩුවට කඩුවෙලෙන් සෙට් කරා මම..... උඹටත් ඕනා නම් ඕක ෆයිල් එක එපා කියලා අරන් වරෙන් මෙහෙන් දාලා දෙන්නම්....
කලින් කියන්න මම දන්නවයෑ උඹේ ලීස් ගන්න යන බවක්..... රත්නපුරේ එකෙන් දුන්න එකට වඩා අඩුවට කඩුවෙලෙන් සෙට් කරා මම..... උඹටත් ඕනා නම් ඕක ෆයිල් එක එපා කියලා අරන් වරෙන් මෙහෙන් දාලා දෙන්නම්....
urajdrlk Feb 25, 2015 අවුලක් නෑ.... සෙට් කරලා දෙන්නම් වැඩේ අඩුවට..... මැනාගේ ඉදන් සිකියුරිටි දක්වා අදුරන උන් ඉන්නේ...... වරෙන් අද හෙටම කෝල් එකක් දීලා කඩුවෙල එකට......
අවුලක් නෑ.... සෙට් කරලා දෙන්නම් වැඩේ අඩුවට..... මැනාගේ ඉදන් සිකියුරිටි දක්වා අදුරන උන් ඉන්නේ...... වරෙන් අද හෙටම කෝල් එකක් දීලා කඩුවෙල එකට......
crazybuddy Jan 28, 2015 අඩෝ දර්ශනයා.. තෝ ලයිව් ශෝත් අහනවද.. පට්ටනේ.. අඩේ මං ඔය බෑන්ඩ් එකට එච්චර ආසා නැහැ බං.. මුන් අවුරුදු තුනක් තිස්සෙ එකම සිංදු ටිකනේ කියන්නෙ.. ඩ්‍රමා, පෑඩා එහෙම පට්ට.. පරණ එවුන් නිසා..
අඩෝ දර්ශනයා.. තෝ ලයිව් ශෝත් අහනවද.. පට්ටනේ.. අඩේ මං ඔය බෑන්ඩ් එකට එච්චර ආසා නැහැ බං.. මුන් අවුරුදු තුනක් තිස්සෙ එකම සිංදු ටිකනේ කියන්නෙ.. ඩ්‍රමා, පෑඩා එහෙම පට්ට.. පරණ එවුන් නිසා..
Gasa84 Jan 27, 2015 මචන් උදවුවක් ඕනි http://www.elakiri.com/forum/showthread.php?p=17801677#post17801677
LoriyaK Jan 13, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=17734403#post17734403 ත්‍රෙඩ් එක බලන්න මචං