mldarshana
Reaction score
1,404

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මහින්ද පරාජයවීමත් සමග , ඉතිහාසයේ තවත් එක පරිච්චේදයක් නිමාවට පත්වේ. ඒ හරහා අපි ගත්තාවූ මහන්සියේ ප්‍රතිපලයක් ලැබීමේ සතුට අපිට හිමිවේ. නමුත් වඩා උසස් දියුණු නිවහල් මිනිසෙක් සෑදීමේ සටන තවදුරටත් ඇදෙනු ඇත . පුළුල් සමාජ ප්‍රතිසංස්කරණයක් සඳහා වන සටන මෙතනින් එහාටත් ඇදෙනු ඇත . අපි තවදුරටත් ඒ සටනේම නියැලෙනු ඇත. ඒ සඳහා අපි සියල්ලම පුද්ගලිකව එයට සහය වීමට ඇති හැකියාව සලකා බලන්නට සුදානම් වෙමු. වඩාත් දිරිමත්ව , බියෙන් තොරව අපගේ මාතෘභූමියත් එහි සියලුම ජනතාවත් පසුගාමී අසමානලෙස සලකන සමාජ ක්‍රමය වෙනස් කිරීමේ සටනට හැකි සෑම විටම හැමෝම සහය වෙන්නට සුදානම් වෙමු. පුද්ගලික දේශපාලන මතයන් පසෙකලා ජාතික වැදගත්කමකින් යුතු න්‍යායපත්‍රයක් වෙනුවෙන් සහයදෙමු.
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    kari vimala thangalle meeting ekak thiyala jaathiwade awussanna patan gannawa.
    FB nahen adana ewun okkoma Un fallow karala damma....mala musalayi ban.....MR hodata ragapanawa neda...dakkada walawuwedi dunna talk eka....oka hora kapuwa okkoma ganna oni
    ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි


    මේ රටේ පාලකයන්ටට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමේ ඵල විපාක අපි ජනතාව ලෙස අත්වින්දෙමු.
    ඒ කාලය අවසන් කරමු. එකතු වෙමු. නිවැරදි සහ අවශ්‍ය දේ සඳහා මග පෙන්වමු
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!

    ආයුබෝවේවා!!! මටනම් ආන්ඩුවෙ බල්ලො ගැන ගානක් නැහැ මහින්ද මහත්තය ගැන තම්යි ටිකක් දුක කොහොම උනත් මිනිහා උදෙම ගිය එක ගැන බොක්කට ම වැදුනා
    එල.. කැරි ජොන්ස්ටන්, රත්තරන් මට පේන්න බැරි කැරියො දෙන්නෙක් බං.. ඕකුන් හින්දා තමා මහින්දට අද යන එනමං නැති උනේ.. නැත්තං මිනිහා මේ පාරත් උඩින්ම දිනනවා.. වටේ හිටපු පොන්නයො ටික තමා ඌව නැති කලේ..
    ජොන්ස්ටන්, රත්තරං, විමලේ, එස් බී සෙට් එකට මොකද මචං වෙන්නෙ..?
    ටහිකෙන්න දෙනව නේහ්.. තවම කියල ඉවර නෑ නේද රිසාල්ට්..?
  • Loading…
  • Loading…
  • Loading…