gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැරද්දක් උනනම් සමාව වෙන ඒව වගේ නෙමේ ජරාජීර්න දේශපාලනය වෙනුවෙන් මට කිසිම කෙනෙක් තරහ කරගන්න ඕනෙ නෑ. හැබැයි ඔව් ත්‍රෙඩ් එක උඵාසයට ගැනීම සහ ෆේක් එකකට මෙන් සැලකීම නිසා මුලදි කලකිරුන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1653801

    මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා
    ඔන්න මචං බලන්න

    දැන් ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මචං මේවා බොරුද ඇත්තද ?
    ඔව් මචං.. ඕක මට සෑහෙන වාරයක් හිතිච්ච දෙයක්.. ඊයෙ බං මෛත්‍රීගෙ මීටිමට ගාල්ලෙ සෙනඟ එක ලක්ෂයකට වැඩියි.. වැඩියක්ම හිටියෙ මුස්ලිම් අය.. උන් තමා අම්බලන්ගොඩ මරාගෙ මීටිමට බස් වලින් අදින අයට හූ කිව්වෙ..
    ඒක තමා බං.. ලංකාවෙ තමා සක්කිලිම දේශපාලුවොයි, දේශපාලනයයි තියෙන්නෙ.. ලොකු වින්නැහියක් වෙලා තමා බං නවතින්නෙ.. ජාති ආගම් බේදත් ඇති වෙනවා.. පක්ෂ විපක්ෂ කෙලගන්නවා අනිවාර්යෙන්ම.. :( මේ පාර නම් වැඩේ බරපතල වෙනවා.. බලපංකො නව වෙනිදට.. ටහිකිලා තියෙයි..
    මං දැක්කා සීන් එක.. තව දවස් දෙකයිනේ බං ඉවසලා හිටු.. :D
    Last Activity: Today 01:10 AM
    Current Activity: Viewing Thread මඩ වීඩියෝ මෙන්න ඇත්ත

    අඩෝ නිදි නැතිව වැඩ නේහ්.. :lol:
    මහින්දට කඩේ යනවා නේ උබත් ලැජ්ජා නැතුව ,, හේතුව කියපන්කො මචං , උබ මහින්දට කඩේ යන ?
    යකෝ ආතල් එකක් ගත්තෙහ් උබ අඩනවනෙහ් ඔකනෙහ් බැරි :lol::dull:
    :rofl: ඔව් ලස්සනට වැඩේ කරල තියෙනව

    මට මොකද බන් මොකා දින්නත් පැරදුනත් ... මේ රටෙ ජීවත් වෙන්න බැරි තත්වයක් ආවොත් මම වෙන රටකට යනව :lol: ...

    රට හදන්න නෙවෙයි මම සිරාට ඡන්දෙ දෙන්නෙ ...
    රට කාගෙන යන වේගෙ පොඩ්ඩක් අඩු කරන්න
  • Loading…
  • Loading…
  • Loading…