maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබලගේ මතේ දින්නට සුභ පතනවා.
    දැන් පක්ෂ ග්‍රාහී නොවී පක්ෂ විපක්ෂ හොරු එලි කරන්නත්, උන්ව එලවන්නත් මේ වගේම වැඩ කරයි කියල හිතනවා.
    තමුන්ගේ මතේ දරන පක්ෂේ උනත් හොරු ඉන්නවා නම් උන්ටත් විරුද්ධ වෙන්න කලේ හරි දැන්.
    සිංහලය දෙපැත්ත බෙදිච්ච් එකේ වාසිය කාටද කියල දැන් තේරෙනවනේ, එක නිසා හැමෝම එක්වෙමු.
    ජය වේවා!!!!
    i have a very good and clear understanding on your view,,
    and know that this is not the victory, the race is still going on ,,, now the time has come to change everything ,, and that should be something for a better future ... better country....
    if you are doing the right thing i (we) will follow and support you ...give the 100% of our maximum withing our limitations .......... hope for the best and thank you friend...
    එළ එළ ... අවසාන මොහොත දක්වා මතවාදීව සටන් කළ ඔබ සැමට අපගෙ උත්තමාචාරය

    ඉස්සරහට ජෙප්පො ටිකත් කෙලින් කරල ගමු
    mulinma cabinet meeting ekak thibila ekata yana kalin ministersla okoma poronduwela janatha thiinduwata hisa namana.weerasangiliyai ambattayoi kiyala mahindata 2 years inna.anith aya kamathi wela naha ita passei ranilta call arala thiyene.great win hamoma eka wage dayaka una.thanx
    මචන් වැඩේ හරි වගේ නේ, දැන් තියෙන්නේ මුන්ට නස්ලනුව දාලා වැඩේ කරගන්න එක තම්යි

    දැන් තමයි වැඩේ පටන් ගන්නේ
    බොහොම ස්තුති මචන් උබලගේ මහන්සියටත්
    "හබැයි වචන නාස්ති කරන්න එපා." මේක තේරුනේ නෑ. වැරද්දක් උනනම් සමාව වෙන ඒව වගේ නෙමේ ජරාජීර්න දේශපාලනය වෙනුවෙන් මට කිසිම කෙනෙක් තරහ කරගන්න්න ඕනෙ නෑ.
    meparath computer gimart ekak dala mahindaya dinanawa , umba mokada kiyanne?
    annea mabdha ban kattiya kyanava maithri dinanava kuayala. ada rA yanavaa hithavath kipa denekge gedara dhAnuvath vimvalata
  • Loading…
  • Loading…
  • Loading…