dinuka rukshan Jan 9, 2015 තව අවුරුදු 10යි..... - http://www.elakiri.com/forum/showthread.php?p=17710492#post17710492
mldarshana Jan 9, 2015 වටෙ හිටපු උන් තමා බන් ... අපි දැනගන්න ඕන මේ පාරවත් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ... ඒ වගෙම මුන්ව ට්‍රැක් එකේ තියන් යන්න ඕන කරන බලපෑම් කණ්ඩායමකුත් ඉන්න ඕන (ජෙප්පො හොඳයි ඒකට)
වටෙ හිටපු උන් තමා බන් ... අපි දැනගන්න ඕන මේ පාරවත් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ... ඒ වගෙම මුන්ව ට්‍රැක් එකේ තියන් යන්න ඕන කරන බලපෑම් කණ්ඩායමකුත් ඉන්න ඕන (ජෙප්පො හොඳයි ඒකට)
mldarshana Jan 9, 2015 දිනල ඉවරයි මචන් ... එකපාර රිසල්ට් දෙන්නෙ නැත්තෙ හරක් ටික කලබල වෙලා කෝලාහල ඇතිකරගන්න යන නිසා ... අද ගොඩක් වෙලාවට මයිත්‍රි දිවුරුම් දෙයි
දිනල ඉවරයි මචන් ... එකපාර රිසල්ට් දෙන්නෙ නැත්තෙ හරක් ටික කලබල වෙලා කෝලාහල ඇතිකරගන්න යන නිසා ... අද ගොඩක් වෙලාවට මයිත්‍රි දිවුරුම් දෙයි
mldarshana Jan 9, 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමණි, ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනව නිහතමානීව පරාජය බාරගෙන මේ විදියට අයින් වෙච්ච එක ගැන යුද්දෙ ඉවර කරල දුන්න ගෞරවයත් ඔබතුමාටයි
මහින්ද රාජපක්ෂ මැතිතුමණි, ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනව නිහතමානීව පරාජය බාරගෙන මේ විදියට අයින් වෙච්ච එක ගැන යුද්දෙ ඉවර කරල දුන්න ගෞරවයත් ඔබතුමාටයි
TomCat077 Jan 9, 2015 මචන් ගොඩක් උන් චන්දේ දාලලු නේද? අහන අහන එකා my3 ට....මටනම් ශුවර් නෑ බං...කිය්යටද දෙනවා කිව්වේ පලවෙනි ප්‍රතිපලේ?
මචන් ගොඩක් උන් චන්දේ දාලලු නේද? අහන අහන එකා my3 ට....මටනම් ශුවර් නෑ බං...කිය්යටද දෙනවා කිව්වේ පලවෙනි ප්‍රතිපලේ?