GuneBhai Jan 17, 2015 හිත රිදුන තමා මචන්..... ගෝටා මිනීමරැවත් එක කලේ රට වෙනුවෙන්... උගේ අතින් වැරැද්දක් වෙලා තියෙනවනන් උට සමාව දෙන්නයි ඕනි......
හිත රිදුන තමා මචන්..... ගෝටා මිනීමරැවත් එක කලේ රට වෙනුවෙන්... උගේ අතින් වැරැද්දක් වෙලා තියෙනවනන් උට සමාව දෙන්නයි ඕනි......
gayankuwait Jan 17, 2015 කඩෙ කතාවම තෙරුමක් නැති කතාවක් මචන් සුපර් මාර්කට් යන ගමන් සිල්ලර කඩෙ යන එක විවෙචනය කරන එක තමුන් මැරිගෙන පක්ශයක් වෙනුවෙන් වැඩකරනකොට අනිකාට කඩයක් ගැන කිම ගැලපෙන්නෙ නැහැ නෙද ?
කඩෙ කතාවම තෙරුමක් නැති කතාවක් මචන් සුපර් මාර්කට් යන ගමන් සිල්ලර කඩෙ යන එක විවෙචනය කරන එක තමුන් මැරිගෙන පක්ශයක් වෙනුවෙන් වැඩකරනකොට අනිකාට කඩයක් ගැන කිම ගැලපෙන්නෙ නැහැ නෙද ?
LoriyaK Jan 13, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=17734403#post17734403 මචං ත්රෙඩ් ඕපන් කළා පොඩක් බලන්න (Y)
http://www.elakiri.com/forum/showthread.php?p=17734403#post17734403 මචං ත්රෙඩ් ඕපන් කළා පොඩක් බලන්න (Y)
waligamaya Jan 10, 2015 හන්දියකට යන්න බැබන් මුන් කරපු පහර මද්ය මෙහෙයුම් වලින් මිනිස්සු ජතිවදෙන් මත්වෙලා , මට මර බයක් දැනෙනව, මුන් මිනිස්සු කුලප්පු කරල නොවිය යුතු දෙයක් කරයි කියල.
හන්දියකට යන්න බැබන් මුන් කරපු පහර මද්ය මෙහෙයුම් වලින් මිනිස්සු ජතිවදෙන් මත්වෙලා , මට මර බයක් දැනෙනව, මුන් මිනිස්සු කුලප්පු කරල නොවිය යුතු දෙයක් කරයි කියල.