gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඈ යකෝ .. දැන් මේ එළකිරියේ යන්නේ මාර නුලනේ බන් .. එකෙක්ගේ කෙල්ලගේ අරක හිරයිලු .. අනික කෙල්ලව එක්කන් යන්න පොට් හොයනවා .. තව එකෙක් මසාජ් පොට් හොයනවා එක මල් පොන්නයෙක් බඩුවක් ගහන්නද එපාද කියලා මේකේ ඉන්න මරුසියන්ගෙන් අහනවා ඒ අස්සේ තව පොන්සියෙක් ඇන්ටි පාරකින් ගැලවෙන හැටි අහනවා ..අඩෝ දැන් බලාගෙන ගියහම එලකිරියට ලොග් වෙලා මාට්ටු වෙනවට වඩා blue එකක් බලලා ගෙදරට මාට්ටු වෙනවා නම්බුයි
    අපේ රටේ ඡන්ද දායකයො ඉන්නෙ ඉතාම අතලොස්සයි මල්ලි....
    වැඩිපුරම ඉන්නෙ
    1. කැපුවත් කොල කැපුවත් නිල්
    2. දිනින පැත්ත අපේ පැත්ත
    3. මම පවතින ආණ්ඩුවේ හොදම දකිමි (මම ඡන්දෙ දුන්න නිසා)
    4. මම පවතින ආණ්ඩුවේ අඩුපාඩු සොයමි (මම ඡන්දෙ දුන්නෙ අනික් පැත්තට නිසා)
    5. අපේ ගෙදර, ගමේ, දිස්ත්‍රික්කෙ නිසා
    6. මට මගේ අරයට මෙයාට අරක මේක දුන්න නිසා
    ඔන්න ඔයවගේ දේවල් ඔලුවෙ තියාගෙන ඉන්න උන් තමා වැඩිපුරම ඉන්නෙ. ඒක තව ඉවසගන්න පුළුවන්. ඔය ටික ඔළුවෙ තියාගෙන ඒක හංගගෙන බබා පාට් එකෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා ex-crazybuddy...
    ඉතිං මෙහෙම මිනිස්සුන්ගෙ ඔලු හැදෙන්නෙ නැතිව රටක් ඉස්සරහට යන්නෙ නෑ...
    හ්ම්.. ඒක නම් ඇත්ත බං.. කාලකන්නි හුත්තලා ටිකක් ඉන්නවා..

    ඔව් බං බලන්න දෙයක් නෑ.. දැන් නම් එන්නත් එපා වෙනවා මේ පැත්තෙ..
    හුට්ටෙ දේශපාලනයෙන් තොර දෙයක් නෑනේ ඒපාර මුන්ට..
    පිස්සු බං...
    ඔන්න නහි වේරේන වේරාණි පටන් ගත්තා...
    නැ නැ චන්දෙන් පස්සෙ උබට ගියාද කියලා ඇහුවා නෙමෙ:) මම විරුද්ද නැහැ බන් දැන් රටෙ වැඩි ජනටහවකින් පත් වෙච්ච නායකයෙක් ඉන්නෙ එකට අපි ගරු කරනවා කියපුවා කරයි කියලා බලපොරොත්තුත් වෙනවා යම් චකිතයක් තියෙන තැන් තියෙනවා එවාත් නිවරදිව කරයි කියාල බලපොරොත්තු වෙනවා නිවරදිව කරොත් දෙවියන්ට වගෙ ගරු කරනවා :):) මිනිස්සුන්ට අමාරුයි
    අලුත් දේශපාලන තත්වෙ ගැන බලාගෙන ඉන්නව..කවරු උනත් කමක් නෑ රටේ කෑලී නොදී වෙනසක් කරොත් එච්චරයි..මාරට නම් ලෙඩක් වැටෙයි වගේ කොරන්න දෙයකුත් නෑනෙ බන් :P:dull:
    මහින්ද ටික කලක් නිඑඩව ඉන්න ඕන මේ රස්නෙ අඩුවෙනකල්
    නැත්නම් මහින්දට යන එන මං නැතිවෙනව බොස්
    එතුමට මේව දැං තේරෙනව ඇති නමුත් දැන් ප්‍රමාදයි
    අනේ මන්දා මචං.. මිනිහෙක්ගෙ හිතේ පුංචි හරි කැක්කුමක්, ගෞරවයක් තිබ්බා නම් එයා කරන වැඩ නිසා ඒ දේවල් නැති වෙනවා.. බලපං ඒ පැත්තෙ උන්ගෙ කතාව.. මරලා හරි දිනන්න තිබ්බනේ.. අපි හිතුවෙ මරයි කියලා.. ඔන්න කියන එව්වා.. මාර හුත්තලනේ..
  • Loading…
  • Loading…
  • Loading…