gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති MY3 උනාට විදායක ක්‍රමය කප්පාදු කලාට පස්සේ MY3 කරන්න පුළුවන් දෙයක් ඉතුරුවෙන්නේ නැ .. අනිත් එක උබ හිතනවාද රනිල් එක්ක තරග කරලා නිමල් සිරිපාලට අගමැති වෙන්න පුළුවන් කියලා ?ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආයෙත් නැගිටින්න පුළුවන් වේ කියලා මම හිතන්නේ නැ ... ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසානය තමයි අන්තිමට ... ජයවේවා :D
    එ කියන්නෙ උබ කල් බලල වෙලාව ගන්නවා වැඩි මිට පස්සෙ ඉක්මන් වෙයන් නැකත් බල බල ඉන්නෙ නැතිව ගෙමට බැහැපන් කොල්ලො නැති කෙල්ලො ඉන්නවා ගොඩාක් බය නොවි හිටපන් වයස එනකොට උරචක්කමාලයක් සෙට් වෙයි
    ඈ යකෝ .. දැන් මේ එළකිරියේ යන්නේ මාර නුලනේ බන් .. එකෙක්ගේ කෙල්ලගේ අරක හිරයිලු .. අනික කෙල්ලව එක්කන් යන්න පොට් හොයනවා .. තව එකෙක් මසාජ් පොට් හොයනවා එක මල් පොන්නයෙක් බඩුවක් ගහන්නද එපාද කියලා මේකේ ඉන්න මරුසියන්ගෙන් අහනවා ඒ අස්සේ තව පොන්සියෙක් ඇන්ටි පාරකින් ගැලවෙන හැටි අහනවා ..අඩෝ දැන් බලාගෙන ගියහම එලකිරියට ලොග් වෙලා මාට්ටු වෙනවට වඩා blue එකක් බලලා ගෙදරට මාට්ටු වෙනවා නම්බුයි
    විල්තෙර රාත්‍රී 8.00 බලාපොරාත්තු වන්න....අවසාන වැඩසටහන් වලින් එකක්...අහන්න එන්න:):)
    මොකද මචං මේ දවස්වල වැඩිය සද්ද නැත්තේ ??
    මේකේ ඇස් දෙක දිහා බලන් හිටියාම නිදිමත එනවා නෙහ්? ඇස් බොද වෙනවා....

    ඈ යකෝ .. දැන් මේ එළකිරියේ යන්නේ මාර නුලනේ බන් .. එකෙක්ගේ කෙල්ලගේ අරක හිරයිලු .. අනික කෙල්ලව එක්කන් යන්න පොට් හොයනවා .. තව එකෙක් මසාජ් පොට් හොයනවා එක මල් පොන්නයෙක් බඩුවක් ගහන්නද එපාද කියලා මේකේ ඉන්න මරුසියන්ගෙන් අහනවා ඒ අස්සේ තව පොන්සියෙක් ඇන්ටි පාරකින් ගැලවෙන හැටි අහනවා ..අඩෝ දැන් බලාගෙන ගියහම එලකිරියට ලොග් වෙලා මාට්ටු වෙනවට වඩා blue එකක් බලලා ගෙදරට මාට්ටු වෙනවා නම්බුයි
    එක්තරා පෙම් යුවලක් පාර්ක් එකකට ගියාලු ලව් කරන්න.ඔන්න මේ දෙන්නා කතා කර ඉන්නකොට කෙල්ලට චූ බරක් හැදුනලු.
    කෙල්ල- අනේ මට හොඳටම චූ බරයි මෙයා
    කොල්ලා- හරි ඔයා අර පඳුර ඇතුලට ගිහිල්ලා කරන්න.මම පඳුර ලඟම ඉන්නම් ඔයාගේ ආරක්ෂාවට
    දැන් කෙල්ල පඳුර ඇතුලට ගිහිල්ල වැඩේට ලෑස්ති වෙනවා.කෙල්ල ජංගිය ගලවන සද්දෙට කොල්ලාගේ කාමය හොඳටම ඇවිස්සිලාලු.දැන් කෙල්ල සර සර ගාලා චූ කරනවලු.කොල්ලට දැන් ඉන්නම බැරිලු.තියෙන කුපාඩි කමට මූ පඳුර අස්සට අත දාලා කෙල්ලගේ කකුල ඇල්ලුවාලු.ඊට පස්සේ අත හෙමිහිට උඩට අරන් යනකොට එකපාරම තද කෙහෙල් ගෙඩියක් වගේ අහුවෙනවලු.දැන් කොල්ලා කෙල්ලගෙන් අහනවලු
    කොල්ලා- බබා ඔයගේ ලිංගික විපර්යාසයක් එහෙම වුනාද? මොකක්ද මේ කෙහෙල් ගෙඩියක් වගේ අහුවෙන්නේ
    කෙල්ල-මම දැන් චූ කරලා ඉවර වෙලා බෙට්ටක් දානවා.තමුසෙ ඔය බෙට්ට අත ඇරලා මගේ බෑග් එකේ තියෙන ටිෂූ බොක්ස් එක දෙනවා මෙහාට....
    :lol: ෆේස් එක නම් පට්ට බං..

    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..

  • Loading…
  • Loading…
  • Loading…