crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගයාන් සහ ලක්නාතගේ සොදුරු රංගනයක්
    ඔන්න ඔයවගේ දේවල් ඔලුවෙ තියාගෙන ඉන්න උන් තමා වැඩිපුරම ඉන්නෙ. ඒක තව ඉවසගන්න පුළුවන්. ඔය ටික ඔළුවෙ තියාගෙන ඒක හංගගෙන බබා පාට් එකෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා...ex - gayan kuwait
    ඉතිං මෙහෙම මිනිස්සුන්ගෙ ඔලු හැදෙන්නෙ නැතිව රටක් ඉස්සරහට යන්නෙ නෑ...
    අපේ රටේ ඡන්ද දායකයො ඉන්නෙ ඉතාම අතලොස්සයි මල්ලි....
    වැඩිපුරම ඉන්නෙ
    1. කැපුවත් කොල කැපුවත් නිල්
    2. දිනින පැත්ත අපේ පැත්ත
    3. මම පවතින ආණ්ඩුවේ හොදම දකිමි (මම ඡන්දෙ දුන්න නිසා)
    4. මම පවතින ආණ්ඩුවේ අඩුපාඩු සොයමි (මම ඡන්දෙ දුන්නෙ අනික් පැත්තට නිසා)
    5. අපේ ගෙදර, ගමේ, දිස්ත්‍රික්කෙ නිසා
    6. මට මගේ අරයට මෙයාට අරක මේක දුන්න නිසා
    ඔන්න ඔයවගේ දේවල් ඔලුවෙ තියාගෙන ඉන්න උන් තමා වැඩිපුරම ඉන්නෙ. ඒක තව ඉවසගන්න පුළුවන්. ඔය ටික ඔළුවෙ තියාගෙන ඒක හංගගෙන බබා පාට් එකෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා...ex - gayan kuwait
    ඉතිං මෙහෙම මිනිස්සුන්ගෙ ඔලු හැදෙන්නෙ නැතිව රටක් ඉස්සරහට යන්නෙ නෑ...
    හුත්තියේ කෑ ගහන්න එපා.... ඔන්න ටො විතරයි දන්නේ. කිව්වොත් තෝ තමයි. උලමා...
    මම රෑට උබ් ප්‍රශ්ණයට reply එකක් දාන්නම් මචන් :yes:
    sorry machan :( මම වැඩ කරන ගමන් දුවලා මේ පැත්තේ ආවේ ඒක නිසා reply කරන්න වෙලාවල් තිබුනේ නෑ, දැන් මේ කන ගමන් උබට තකහනියක්ම reply කරේ නැත්නම් උබ තරහා වෙයි කියලා හිතලයි :(
    ඉස්සර බරසාරේට මේකේ කවි කෙටුව උට්ටෝ...
    දැන් ඒ හැකියාවල් සේරම දියවෙලා ගිහිං...
    අඩෝ අර ඉස්සරම කවි ත්‍රෙඩ් එක දානකොට දාපු කවිය බං...:cool:
  • Loading…
  • Loading…
  • Loading…