නෑ නෑ බං.. කලින් එකෙක් ඇවිත් මගේ පෞද්ගලික විස්තර මේකෙ දැම්මා.. ඌ මාව දන්නවා.. දැම්මත් කමක් නැහැ.. ඒත් ඌ කවුද කියලා කියලම වැඩේ පටන්ගත්තා නම් හරි.. හොරාට ෆේක් හදන් ඇවිත් දාන්න ඕන නෑනේ..
මේ වගේ සීන් නම් අවුලක් නෑ.. හ්ම්.. ත්රේඩ් එක මකලා බං.. මම රිපෝට් කලේ නෑ.. තේරුමක් නැති නිසා වෙන්නැති..
මේ වගේ සීන් නම් අවුලක් නෑ.. හ්ම්.. ත්රේඩ් එක මකලා බං.. මම රිපෝට් කලේ නෑ.. තේරුමක් නැති නිසා වෙන්නැති..