LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ නෑ බං.. කලින් එකෙක් ඇවිත් මගේ පෞද්ගලික විස්තර මේකෙ දැම්මා.. ඌ මාව දන්නවා.. දැම්මත් කමක් නැහැ.. ඒත් ඌ කවුද කියලා කියලම වැඩේ පටන්ගත්තා නම් හරි.. හොරාට ෆේක් හදන් ඇවිත් දාන්න ඕන නෑනේ..

    මේ වගේ සීන් නම් අවුලක් නෑ.. හ්ම්.. ත්‍රේඩ් එක මකලා බං.. මම රිපෝට් කලේ නෑ.. තේරුමක් නැති නිසා වෙන්නැති..
    ඉස්සරහ මට නම් අපහදී මචං. පොඩ්ඩක් බලාගෙන ඉමු
    ඔව් ඔව් මාත් ඔය සීන් එක දැක්කා.. මේකෙ උන් එකතුවෙලා මාව බයිට් කලා කියහංකො ඒ නූලෙ..
    අනිත් තැන් වල තියේ බං එතන විතරනේ නැත්තෙ.. :(
    මම මෛත්‍රීට එක ගහලා මරාට දෙක ගැහුවා.. :D

    ඔව් බං සිරාවටම කිව්වෙ.. මවිල් නැහැ.. අනිත් තැන් වල තියේ..
    මොකක්ද මචං.. අර මාමයිට් පොන්නයෙක් පුක දෙන එකද..?
    විදායක සබාවට දායකත්වය සපයනවා ක්‍රියාකාරිව, හොරුන්ට විරුද්දා පැමිණිලි කරලා තියෙන්නේ. ඒවා වුව්හග කරනකොට ඒ ඒ විදියට ශාක්ෂි එලියට එයි. මහමතිවරණේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. මන් හිතන්නේ රට හදන ප්‍රයෝගික වැඩ පිළිවෙලක් එලියට එයි. මම දන තොරතුරු ඕවා තමයි. දැන් මහින්දගේ බල්ලෝ තරහින් ඉන්නේ jvp එකත් එක්ක වැඩිපුරම මොකද මහින්ද ගෙදරයවන්න ඕනි කියලන් සංකල්පය ගෙනාවේ උන් නිසා. අනික jvp එකෙන් හොරම් වලට සම්වක් නැති බව උන් දන්නවා
    තව ටික දවසකින් එයි මචං. සිකුරාදා රේඩියෝ එක කිඹුලා කරනවා. රෑ 8 ට අහන්න එන්න
    එළකිරියේ හොදම සාමාජිකයා ඔහුය? ත්‍රෙඩ් එකේ මාවත් මතක් කලාට Thanks මචං :)
    hahaah haaha mona paththakata maru vimak naha ban avatar eka tika dawasak dan uinnawaa eketh athal ekak thiyenawa
    උබ දේශපාලන උනුසුම නැති උනාම ශේප් එකේ පටන් ගනින්.. එතකොට පට්ටෙට ඕක නැගල යයි. දැන් ඉන්න උන් බලන්නෙ කොහොම හරි කෙලවන්නයි. දැන් අවුල බන් ආන්ඩුවට කාටවත් විරුද්ධ වෙන්න බෑ. එහෙන් මෛත්‍රී පක්ශ නායක මෙහෙන් රනිල පක්ශ නායක. නාම යෝජනා බාර නොගෙන උන්නොත් යන එනමන් නෑ. ඒකයි කට්ටිය පටපට ගාල පනින්නෙ.

    උදේ ඉදන් රෑ වෙනකම් සිරිසේනයෝ ගගා කෑ ගහපු උන්ගෙ බොස්ම සිරිසේන වුනාම ඉන්න උන්ට රෙද්දේ රෙවෙනවනෙ බන්.. දැන් ඕකයි වෙලා තියෙන්නෙ. හැමෝම බලන්නෙ ශේප් වෙලා මහ මැතිවරණය ගොඩ දාගන්න.
    Thread eka patta.. oya wage thread mega wenawa. kattiya set wei. etha oke inna unma uba politics gana katha karaddi fake walin awith uba kiyapu ewayenma ubata gahanawa. ekai awla. prvt ewai mathawadathmaka ewai ekata danna epa.
    කමෙන්ට් කලා මචන්. මම අත්ල කියවන්න ඉගෙනගෙන නෑ ඒනිසා ලොකු දෙයක් දන්නේ නෑ. අපේ බින්ගෝ සහො මේ ගැන දන්නවද කොහෙද..
  • Loading…
  • Loading…
  • Loading…