Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සෙක්ස් කතා වල කෑලි දාන රටකට ඕනෑ ටැට්ටර් ‍යුග‍යක්......:cool:
    අනේ මන්ද සහෝ. කවුරු හරි මොකක හරි බලු කතාවක් කියල වගේ, නැත්තම් කිබුලට රිදෙන්නේ නැහැ ලේසියෙන්. මන් හිතන්නේ මරිඩ් ක්ලබ් එකේ සින් එකක්. උව බලන්න යන්න ඕනි අද හෙට
    පරිස්සමින් හිටු ,,,දැන් අපේ ආණ්ඩුව තියෙන්නේ
    පොඩ්ඩක් හිටපන් මහමැතිවරණයට අපි උබලගේ ගෙදරටම එනවා
    8 පාස් නැති මීහරක් දේශපාලනයක් ගැන කියනව
    මචන් කාලයට ඉඩ දීපන් බන්... ඔහොම ජිවත් වෙයන්.. කාලය හැම දේටම පිලිතුරු දෙනවා. දුක වගේම සැපත් මේ ලොකේ තියෙනවා ඒත් එවා ලැබෙන වෙලාවල් වෙනස්. ගොඩක් එවුන් ඔහොම මැරෙන්න හැදුවා. මමත් ඇතුලුව. හැබැයි මට අද හිතෙනවා එදා මන් ඉක්මන් වුනානම් මට අද තියෙන දේවල් මුකුත් නෑ නේද කියලා. එදා මැරෙන්න හිතපු ගොඩක් අය අද සතුටින් ජිවත් වෙනවා. අනික මචන් සියදිවි නසාගැනීමකින් පසුව ලැබෙන ආත්මය හොද එකක් නෙවෙයි. මිනීමැරුමකදි සිදුවන පව සිදුවෙනව අනිවර්යෙන්ම. අනික තමන්වම මරාගන්න නිසා චුති චිත්තය ද්වේශ සහගතව පවතින්නේ. කොහොමත් හොද ආත්මයක් නම් ලැබෙන්නේ නෑ. ඒ නිසා මචන් මේ ලැබුන අත්මයේ දුක් විදින්න හෝ සැප විදින්න ජිවත් වෙයන්. මේ ආත්මයෙම, මරනය දක්වාම දුක් විදින්න වුනත් ජිවත් වෙයන්. එහෙම වෙන්නෙ නෑ කලාතුරකින් හෝ එහෙම වුනොත් උබ ගිය ආත්ම වලදි කරපු ලොකු අකුසල කර්මයක් තියෙන්න ඔනා. මෙ ආත්මේ ජිවත් වෙලා ඒ අකුසල කර්මෙ ටිකක් හෝ අඩුකරගනින්. ඒ අකුසල කර්මේ ගෙවලා ඉවරවුනු දවසට හොද සැපවත් ජිවිතයක් ලැබෙයි.
    මොකො වෙන්නෙ බන් හෙන ආතල් වගෙ මොකො බදින්නවත් ද?
    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.

  • Loading…
  • Loading…
  • Loading…