gayankuwait Jan 27, 2015 aathal gannawaa oyi dhanna ekata danenawa aramuna uba ithin hithawathane ubata e konaya penne naehae
LoriyaK Jan 27, 2015 ප්ර්ද්ගලික සිද්දි නම් එලියට දාගන්න එපා මචං ,රුසියාවට වඩා ඊරිසියාව ලොකුයි කියනවා උබ අහලා නැද්ද ..
LoriyaK Jan 27, 2015 තව නුලක් උබගේ මයිල් කතාව ෆයිල් කරලා තිබුනා වගේ දැක්කා දැන් නම් එක නැ ලොක්කා අයින් කරලා දාලා වගේ .. කොහොම උනත් කොල්ලෝ බයිට් කරන්නේ බන් ආතල් එකට නේ ඕවා ගැන හිතන්න එපා මචං ... දන්නේ නැද්ද මේකෙ උන්ට වචනයක් එහාමෙහා උනාම හොදටම ඇති .. හිටගෙන තමයි අරින්නේ
තව නුලක් උබගේ මයිල් කතාව ෆයිල් කරලා තිබුනා වගේ දැක්කා දැන් නම් එක නැ ලොක්කා අයින් කරලා දාලා වගේ .. කොහොම උනත් කොල්ලෝ බයිට් කරන්නේ බන් ආතල් එකට නේ ඕවා ගැන හිතන්න එපා මචං ... දන්නේ නැද්ද මේකෙ උන්ට වචනයක් එහාමෙහා උනාම හොදටම ඇති .. හිටගෙන තමයි අරින්නේ
dinuka rukshan Jan 27, 2015 mama dakka nil paata eka daagena hitiya okaa,,, ita passe uba.. next thoppiya api denna..
thanujaka Jan 27, 2015 ඔව් බං එකී පට්ට මෙව්වා එකක් තමයි සිරාවට... ආ ඒ ෆිල්ම් එකනං බලන්න බැරි උනා බං...
dinuka rukshan Jan 27, 2015 මේ ත්රෙඩ් එකේ 19 පොස්ට් එකේ ඉදලා යටට බලහන්... :lol: http://www.elakiri.com/forum/showthread.php?t=1658407
මේ ත්රෙඩ් එකේ 19 පොස්ට් එකේ ඉදලා යටට බලහන්... :lol: http://www.elakiri.com/forum/showthread.php?t=1658407
LoriyaK Jan 27, 2015 ඔය ගැන හිතන්න දෙයක් නැ බන් රුවුල නැති කොල්ලොත් ඉන්නවා මේ ලදී මම දැක්කා එළකිරියේ ත්රෙඩ් එකක් තිබුනා 25යි තාම රැවුල් ගහක් වත් නැ කියලා .. උබේ අරක වැඩනම් මයිල් මොකටද බන් ..
ඔය ගැන හිතන්න දෙයක් නැ බන් රුවුල නැති කොල්ලොත් ඉන්නවා මේ ලදී මම දැක්කා එළකිරියේ ත්රෙඩ් එකක් තිබුනා 25යි තාම රැවුල් ගහක් වත් නැ කියලා .. උබේ අරක වැඩනම් මයිල් මොකටද බන් ..
LoriyaK Jan 27, 2015 එල මෛත්රීට ගහපු එක ගැන නම් එකෙන්ම සතුටුයි ... "මවිල් නැහැ "උබ වාසනාවන්තයි මගේ වටේම මයි පු* බං විලි ලැජ්ජාවයි .. කරන්න දෙයක් නැ ඉතින්.
එල මෛත්රීට ගහපු එක ගැන නම් එකෙන්ම සතුටුයි ... "මවිල් නැහැ "උබ වාසනාවන්තයි මගේ වටේම මයි පු* බං විලි ලැජ්ජාවයි .. කරන්න දෙයක් නැ ඉතින්.
LoriyaK Jan 27, 2015 එක නෙවේ උබ මේපාර ජන්දෙට කතිරේ ගැහුවේ කාටද කියලා මම අහන එක හරිද මන්දා >>මේ පාර ජන්දෙට මොකද කලේ .. ?