crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • aathal gannawaa oyi dhanna ekata danenawa aramuna uba ithin hithawathane ubata e konaya penne naehae:lol:
    මොකෝ කුකුලොහ්? මම කාටද ලොකු ලයින් දැම්මේ? :P
    ඒ උනාට බන්... අපේ ටෝටල් පොස්ට් ගැනත් අඩු වෙනවනේ බන්.. :(
    ප්ර්ද්ගලික සිද්දි නම් එලියට දාගන්න එපා මචං ,රුසියාවට වඩා ඊරිසියාව ලොකුයි කියනවා උබ අහලා නැද්ද ..
    අපරාදේ බන්... පට්ට ආතල් එකක් ගන්න තිබ්බ නුලක්...
    තව නුලක් උබගේ මයිල් කතාව ෆයිල් කරලා තිබුනා වගේ දැක්කා දැන් නම් එක නැ ලොක්කා අයින් කරලා දාලා වගේ .. කොහොම උනත් කොල්ලෝ බයිට් කරන්නේ බන් ආතල් එකට නේ ඕවා ගැන හිතන්න එපා මචං ... දන්නේ නැද්ද මේකෙ උන්ට වචනයක් එහාමෙහා උනාම හොදටම ඇති .. හිටගෙන තමයි අරින්නේ :D
    ක්‍රේසි බඩි ත්‍රෙඩ් එක කෝ බන්..?? බඩු මිසින් වෙලානේ..
    ඔව් ඔයි සිරාවටම... SPK හදපු පාට ඔක්කොම අපි දාගෙන ඉන්නේ...
    ඔව් බං එකී පට්ට මෙව්වා එකක් තමයි සිරාවට... ආ ඒ ෆිල්ම් එකනං බලන්න බැරි උනා බං...
    :eek:ඇටේ නෑ... නේන්නම්.. ඇටේ තිබ්බනම් උබේ මයිල් එනවනේ...:yes:
    ඔය ගැන හිතන්න දෙයක් නැ බන් රුවුල නැති කොල්ලොත් ඉන්නවා මේ ලදී මම දැක්කා එළකිරියේ ත්‍රෙඩ් එකක් තිබුනා 25යි තාම රැවුල් ගහක් වත් නැ කියලා ..
    උබේ අරක වැඩනම් මයිල් මොකටද බන් :D ..
    එල මෛත්‍රීට ගහපු එක ගැන නම් එකෙන්ම සතුටුයි :) ...
    "මවිල් නැහැ "උබ වාසනාවන්තයි මගේ වටේම මයි පු* බං විලි ලැජ්ජාවයි .. කරන්න දෙයක් නැ ඉතින්.
    එක නෙවේ උබ මේපාර ජන්දෙට කතිරේ ගැහුවේ කාටද කියලා මම අහන එක හරිද මන්දා >>මේ පාර ජන්දෙට මොකද කලේ .. ?
  • Loading…
  • Loading…
  • Loading…