mම හොදින් බන් ඔන්න ඔහෙ යනවා ජිවිතෙ මෙ යහපලන අයියලා හිතන්නෙ මහින්ද වෙනුවෙන් අපි කටහ කරපු නිසා මහින්දගෙ ආන්ඩුවෙ ප්ර්දෙශිය සභාවක එකෙක් කරන වැරදි වලටත් අපි වග කියන්න ඔන කියලා එක පකෙ ඇමතියෙක්ව මෙ වෙනකම් සුද්ද කරලා නැහැ බන් මම මහින්දට විතරයි ආන්ඩුවෙන් සහය දුන්නෙ එකයි පොල් පැලයක් තිබ්බෙ එන ගොන්නුන්ට කන්න