dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • උඹ ලග හිටිය නම් මගෙන් අම්බානෙකට බැනුම් අහනවා බං.
    අර කලින් හිටිය වගේ නවත්තලා හිටපංකෝ
    නෑ බං. දැන් තමයි අව්ල දැනෙන්නේ උඹ ආයි බොන්න පටන්ගත්තා නේද.
    අඩෝ කැරි කොන්ඩයක් නේහ් ඕයි ඒක.. :( අවුරුදු විස්සක් විතර වවන්න ඕන වෙයි ඔය ගාණට ගන්න..
    හරි බං.. මං උඹට ප්‍රතිපල කියන්නම්කො.. මේ හුත්තෙ කොන්ඩෙ යන එක නැවතුනොත් ලොකු දෙයක් බං.. හැබැයි මචෝ දැන් නම් යන එක අඩුයි.. කේෂ මූල උට්ට ගාන නිසා.. අනික මං තව ඉංශ්‍රීසි බෙහෙතක් ගානො කොන්ඩෙ.. ඒක නම් ගාන්නෙ ගියපුවා වැවෙන්න..

    අපෝ දාන්න එපා බං.. පිස්සුද.. මේකෙ ඉන්න හුත්තලා අඩයි නාහෙන්..
    ඔව් බං.. හිටු මුල ඉඳන් ගේමට බහින්න.. බලමු කොන්ඩෙ බේරගන්න පුළුවන් වේද කියලා.. :(
    බඳින්න කලින් තට්ටෙ පෑදුනොත් විලි ලැජ්ජයි ඕයි..
    අඩෝ මං නිතර අහන සිංදුවක් බං.. ගැන්ස්ටර් ෆිල්ම් එකේ.. ඕකෙ සිංදු සෙට් එකම පට්ට මචං.. බාගෙන අහපං.. Song.pk එකේ තීනො..
    කොන්ඩෙ ගැලවෙනෝ බං නියපොතු තද කරලා අතුල්ලනකොට.. :(
    මසාජ් කරන්නත් ඕනිද බං.. මං ජීවිතේට ශැම්පු ගාලා මසාජ් කරල නෑ.. ඔහේ අතුල්ලනවා හතර වටේම සට සට ගාලා.. :lol:
    තොගේ ඉන්බොක්ස් ෆුල් වේසියෙ..
    අරන් තෙල් එකකුයි ෂැම්පු එකකුයි ගන්න ඕන.. කන්ඩිෂනර් වැඩක් වෙන එකක් නෑ මට.. කොන්ඩෙ දිග නැති නිසා.. අනික කන්ඩිෂනර් හිස් කබලෙ ගෑවෙන්න හොඳ නැහැ.. :(
    වේසි ත්‍රේඩ් දාලා වැඩක් නෑ කියල ත්‍රේඩ් එකක් දාලා.. :lol:
    :( නූලක් දාහන්.. මම අලුත් එව්වා ගැන දන්නෙ නෑ මචං..
    අඩේ මං වැඩිය හින්දි සිංදු ගැන දන්නෑ බං.. අලුත් එකක්ද පරණ එකක්ද..?
    ආ මොකද්ද කෝස් එකක් කරන්න ඕනෙයි කිව්වා නේ උබට...
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…