crazybuddy
Reaction score
7,078

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම කියපු විදිහට කරහන්කෝ.... උබ ඔයිල් දාලා ඔලුව හොදට අතගාපන්... ෂැම්පු දැම්ම වෙලේ වගේ... අතගාන්න ගාන්න හිස් මුදුන හයි වෙනවා... කොන්ඩේ යන එක අඩුවෙනවා....


    මේ ඇදෙනවා නෙහ්
    මෙහෙම කරහන්,,,

    මම කියුව ෂැම්පු ගනින්..
    මම කියුව ඔයිල් ගනින්
    සතියට සැරයක් පුලුවන්නම් සැලුන් එකකට ගිහින් ඔයිල් මසාජ් කරහන්.

    මාස 2කින් බලහන්කො... උබටම අදහාගන්න බැරිවෙයි...

    යකෝ මගේ මේ මාස 14 කොන්ඩයක්නේ. ෆොටෝ දාන්න හදලා දැම්මේ නෑ... උබ දැක්කනේ. දාන්න බයයි.
    :( උබටත් වැඩ වැඩිනේ. ඉතින් මතක් වෙයිද අපි වගේ පොඩි මිනිස්සුන්ගේ සින්දු:dull:
    එක තමයි බන්.. හොදට ඔලුව අතගාපන් ෂැම්පු දාලා...
    කෙස් එකහ් බ0 අර ෆෙස්බුක් එකේ මුස්ලිම් ල0කා පෙජ් එකෙන් කෙල්ලටහ් ගෙමහ් අදිනවා උන්ගෙහ් ආගමටහ් අනුවහ් දඩුවම් කරන්නහ් ඔනි ලබ්බක් කියනවාහ් කෙල්ලහ් ඔවා දැකලාහ් සුසයිඩ් කරගත්තොත් බ0 එ පෙජ් එකේ තියෙනහ් ඔක්කොම මගුල් එලකිරියෙන් ගත්තහ් එව්වලු බ0 පොස්ට් ඇන්ඩ් කන්ටෙන්ට්ස් :dull:
    හිස් මුදුන හොදට අතගාපන්.. නැත්නම් ගාන එකෙන් වැඩකුත් නෑ....
    දැන් හරි... සුද්ද කළා...

    ඔව් උබ මම කියනවට ඔය දෙකම ගනින්... කොන්දිෂනර් උබට අව්ල් වෙයි.. කොන්ඩේ නැති නිසා.... ෂැම්පු එක දාල හොදට පිටිපස්සේ ඉදන් ඉස්සරහට් ඔලුව ඇගිලි තුඩු වලින් මසාජ් කරන ඇවිල්ලා හෝදලා දාහන්...
  • Loading…
  • Loading…
  • Loading…