LoriyaK Jan 31, 2015 එල නියම අයිඩියා එක අද ඩවුන් ලෝඩ් කරලා අහලා බලන්න ඕන වැඩේ හරියයිද කියලා . links එහෙම තියෙනවා නම්( downloads දෙන links ) මට දියන් මචං ..
එල නියම අයිඩියා එක අද ඩවුන් ලෝඩ් කරලා අහලා බලන්න ඕන වැඩේ හරියයිද කියලා . links එහෙම තියෙනවා නම්( downloads දෙන links ) මට දියන් මචං ..
LoriyaK Jan 31, 2015 ඔව් බන් මටත් මේ නිදිමරන්න පුරුදු වෙලා නින්ද යන්නේ නැ රැට මගුල එපා වෙලා තියෙන්නේ ලගදීම බඩු හරියනවා මෙහෙම ගියොත් .. මේකට විසදුමක් සොයාගන්න ඕන බන් පොතක් කියවන කොට නම් නින්දයනවා නිකන්ම .. නවල් ටිකක් අරගෙන ඇවිත් බලන්න ඕන මචං
ඔව් බන් මටත් මේ නිදිමරන්න පුරුදු වෙලා නින්ද යන්නේ නැ රැට මගුල එපා වෙලා තියෙන්නේ ලගදීම බඩු හරියනවා මෙහෙම ගියොත් .. මේකට විසදුමක් සොයාගන්න ඕන බන් පොතක් කියවන කොට නම් නින්දයනවා නිකන්ම .. නවල් ටිකක් අරගෙන ඇවිත් බලන්න ඕන මචං
dinuka rukshan Jan 31, 2015 අපේ සෙට් එකට නමක් දැම්මා... (මේ ඇවටර් එක දාගෙන ඉන්න සෙට් එක) කන්නාඩි කුරුල්ලෝ එලද?
LoriyaK Jan 31, 2015 උබටත් මට වගේ නිදිමත හැදෙන්නේ නැති රෝගයක් තියෙනවා නේද ? එහෙම නැත්නම් නයිට් වැඩද ? ..
gayankuwait Jan 30, 2015 ඔව් බන්... අපි 3නා හැමවෙලේම ඉන්නවනේ. U9 එන්නේ නෑනේ ලේසියෙන්... එකෙක් හොයාගත්තන්නම් හරි... කිරිය එපා කරවන්න
ඔව් බන්... අපි 3නා හැමවෙලේම ඉන්නවනේ. U9 එන්නේ නෑනේ ලේසියෙන්... එකෙක් හොයාගත්තන්නම් හරි... කිරිය එපා කරවන්න
dinuka rukshan Jan 30, 2015 ඔව් බන්... අපි 3නා හැමවෙලේම ඉන්නවනේ. U9 එන්නේ නෑනේ ලේසියෙන්... එකෙක් හොයාගත්තන්නම් හරි... කිරිය එපා කරවන්න
ඔව් බන්... අපි 3නා හැමවෙලේම ඉන්නවනේ. U9 එන්නේ නෑනේ ලේසියෙන්... එකෙක් හොයාගත්තන්නම් හරි... කිරිය එපා කරවන්න