crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නුලක් දාල වැඩක් නෑ බන්... දන්නා කෙනෙක්ගෙන් හොයලා දීහන්කෝ///
    me සින්දුව හොයලා දීහන්කෝ... මේ දැන් ටීවී එකේ ගියේ.. මෙච්චරයි තේරුනේ.. හින්දි එකක්

    "ජනා කොහි හේ සින්දගී හේ දිවානි"
    මම 12ට 12.30 වෙද්දී නිදාගන්නවා.. 6.30ට නැගිටින්නේ. ආයේ දවල්ට පැය 3ක් වත් නිදාගන්න ඕනේ. නැත්නම් ඉන්න බෑ.... :(
    කැසිනෝ වගේ නෙමෙයි බං කැසිනෝ තමයි...
    පොකර් කියන්නේ ලෝකේ දරුණුවටම යන කැසිනෝ ගේම් එක..
    පට්ට ආතල්... අපෝ නෑ බං මම නං එහෙම ඇබ්බැහි වෙන්න ගහන්නේ නෑ...
    ආයේ යන්නේ මාස 6කින් විතර පස්සේ...
    ඔව් බන්,.. එකේ නෑනේ... අල්ලපන් එහෙනම් ත්‍රෙඩ් එකක්... තොප්පිය, පැන්තරේ ඉන්නවනේ.. විනාස කරමු...
    ගන්න ඕනේ බන්.... මොකක් වගේද බන් සීන් එක.. නිදිමත එන්න??
    ඔව් කාඩ් වලින්...
    මීටරෙන් ගැහුවොත් සල්ලි තමා... ඒ වගේම තමා එකක් වැරදුනොත් බඩුම තමා...
    වෙසියේ. නැද්ද බන් කව්රුත් ලිදේ දාන්න.. කම්මැලි බන්
    2.30ට විතර නිදාගත්තා නැගිට්ටා 6.30ට.. නාල, කාලා. ආවා 7.30ට විතර....

    ආයේ 11 විතර වෙද්දී නිදිමතයි. මොකෝ මන්දා බන්
    නිතර යන්නේ නෑ බං අද හෙන කාලෙකින් ගියා...
    black jack ප්ලේ කරන්න දන්නවද උබ poker වගේ නෙමෙයි ඒක හෙන ලේසි..
    poker නං හෙන මීටරෙන් ගහන්න ඕනේ බං නැත්තං බඩු බනිස්...
    අද ඉදල ඉදල පොකර් පාරක් ගැහුවා... 37000ක් දින්න කියහන්කෝ... දවස හොදයි four of a kind එකකුත් වැදුනා...:cool:
    අර උඹේ කෙල්ල ද?
    මොකද මල පැනල කෙල්ලට උඹ ආයේ මග ඇරිය ද?
    සහෝ, කෙල්ලෙක් ගේ මානසික විතරක් නෙවෙයි, ශාරීරික උවමනාකමුත් කියනව කොල්ලෙක් ගෙන් පිරිමහ ගන්න......තේරුම් ගනින්............
  • Loading…
  • Loading…
  • Loading…