Mr.BooBoo
Reaction score
5

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං පොඩි උදවුවක් ඕන.
    මේකයි ප්‍රශ්නය
    මට ටියුට් ටිකක් හදා ගන්න ඕන
    ඒක A4 එක දෙකට නමල පොත වගෙ හදලා තියෙන්නෙ
    අන්න ඒ විදියට
    1. මේ වැඩෙ කරන්න පුලුවන් සොෆ්ට්වයා එක මොකද්ද ලේසියෙන්ම
    word වලින් අමාරුයි
    2. ප්‍රින්ට් out දෙපැත්ත අරගත්තම එක පැත්තක අකුරු උඩටත් අනිත් පැත්තෙ අකුරු යටටත්නෙ තියෙන්නෙ word වල

    පුලුවන්නම් උදව්වක් කරන්න යාලු
    thanks
  • Loading…
  • Loading…
  • Loading…