urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • machan umbe computer price list eka nedda kohewath dala mata i3 4th gen prices tika ewanna puluwanda
    thawa satellite L500 ekaka motherboard ekak kiyak withara wenawada
    හරි උඹ ආවා නම් කියපන්..... ඉස්සරහා දාලා තියෙන LED TV එකේ දාලා තියෙන චැනල් එක මොකක්ද කියලා.....?? ඒක Dialog TV ද නැත්නම් ඈන්ටනාවෙන් අරන්ද දාලා තියෙන්නේ කියපන්.....


    සහෝ maodayava තව උස්සන්න එපා. ඕක ඉග්නෝ කරලා දන්නා රිපෝට් කරන්න
    අයියේ මොකද සද්දයක් වත් නැත්තේ? මොකුත් කරදරයක්ද? :rolleyes:

    Ammoh.. oya fatta parana member kenekne :shocked:
    60 or 55 උස අඩුයි ටයර් එකේ... එතකොට බර වැටෙනකොට ටයර් එක Mud Guard එකේ ඇතිල්ලෙන්නේ නෑ... ඔක්කොටම කලින් හොද Alloy wheel සෙට් එකක් දාගනින්... හොද සෙට් එකක් දැම්ම නම් උබේ හයිබ්‍රිඩ් එක තව තෙල් කරයි...
    යකෝ... 185/70 දාන්න එපා යකෝ... දාපන් 185/60 හරි 185/55 වගේ එකක්... නැත්තන් වස කැතයි නේ.. බර වැටුනම පාත් වෙන එක EG8. EK3 වලත් තියෙනවා බන්.. දුක තමා.. අපේ රටේ පාරවල් වල තියෙන ආගාධ වලට ජපනා මොනා කරන්නද... Shock වලට Spacer එකක් දාගනින්...පොඩ්ඩක් ශේප් කර ගන්න පුළුවන්...
    ඇයි යකෝ ඕක Hybrid නේ... පෙට්‍රල් කරනවා ඇති නේ අම්බානක.. 185 ප්‍රශ්නයක් නැති වෙයි... ගොඩක් Fb15 දුවන්නේ 15 Inch 185/60/15 දාල...
    185 දැම්මම ටයර් එකේ පළල 1cm වලින් වැඩිවෙනවා... උසේ වෙනස හොයන්නවත් බෑ... වාහනේ උස වැඩි කරන්න නම් 15 Inch Alloy Wheel සෙට් එකක් දාන්න වෙනවා කුකුලොහ්...
    දන්න තරමට නම් ජීටීවල එහෙම අව්ලක් නෑ මචං. දැන් මගේ එකේ ටයර්දෙකක කට්ට ගෙවිලා ඉවර වෙන්නත් ලගයි. ඒත් තාම කිසි අව්ලක් නෑ. අපේ තාත්තා වැඩකරන ඔෆිස් එකේ හැම වාහනයකටම වගේ දාන්නේ ජීටී ටයර්. ඒත් කවදාවත් අව්ලක් නම් කියලා නෑ.
    පුලුවන් නම් මචං යොකෝහමා ම දාපං. මේ තියන්නේ බ්‍රාන්ච් නෙට්වර්ක් එක. මාලඹේම නැති වුනාට ඔය වැඩි දුරක් යන්නෙ නැතුව ගන්න පුලුවන් තැන් තියනවනේ බං. කෝල් කරලා සයිස් එක තියනවද බලලා යන්න.
    http://www.unitedmotors.lk/branch-network
    http://www.unitedmotors.lk/yokohama-dealers/categorie/80
  • Loading…
  • Loading…
  • Loading…