urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ජීටී රේඩියල් හොදයි මචං ගානත් අඩුයිනේ. යොකෝහමා වගේ එකක් දාන්න බැරිනම් ඔය එක එක ඒවට සල්ලි වියදම් කරන්නේ නැතුව ජීටී රේඩියල් දැම්මනම් ඉවරයි.
    පෙනුමේ එච්චරම අව්ලක් නෑ මචෝ. ඒත් රෝදේ මඩ්ගාඩ් එක අස්සේ යනවා. ඒ නිසා අතදාලා හෝදන්නවත් අමාරුයි. සමහරුන්ටනම් ඒ පෙනුම අව්ලක් නෑ. ඒත් මට නම් ඒ පෙනුම ටිකක් විතර චා වගේග අනික ටයර් වටප්‍රමාණය වැඩි වෙන නිසා වාහනේ දුවන කිලෝමීටර් ගානයි ඇත්ත කිලෝමීටර් ගානයි වෙනස් වෙනවා. උඹ දුවන ගානට වඩා කිලෝමීටර් ගාන පෙන්නන්නේ 5.1% විතර අඩුවෙන්. ඒ විතරක් නෙවෙයි ස්පීඩෝ මීටරේ පෙන්නන ගානත් වෙනස් වෙනවා. උඹ 50.89 km/h යනකොට පෙන්නන්නේ 48.28 km/h කියලා. :eek:

    මමනම් දාන්නේ GT Radial ඒක අව්ලක් නෑ.

    වාහනේ උස්සන්න ඕනෙ නම් ටයර් වලින් ඒ වැඩේ කරලා හරියන්නෙ නෑ මචං. ෂොක්ස් වල උඩ කප්එකට යටින් අමතර ඇන ටිකක් දාලා අගලක් විතර උස්සන්න පුලුවන්. නැත්තං තව ක්‍රම තියනවා.
    ඇයි ටච් වල මොකක්ද අවුල? asus මොනවද මොඩ්ල්ස්?
    Dell Inspiron 3542 Core i3
    i3-4005U
    4GB
    500GB
    15.6"
    2Y Warranty (Notebook Battery & Charger ONE Year Warranty)

    මේක ලාස්ට් ප්‍රයිස් ද ? :rolleyes:
    ane manda ban hithala balala wade karapan. hire duwannana nam patrol labe thiyenawa. eeth wikunaddi loku ganak kelawenawane? wedding hire walata wagenam allion / premio tharam hybrid hariyanne na
    me boss ara limited edition ekak widiyata apu phone eka mokadda? me kiriye thread bara ganak watune. ara invitation da koheda thiyana unta witharak dunne.
    උඹේ හාර්ඩ් වල ප්‍රයිස් කියපන්කෝ බන්
    මහින්ද කියන දුෂිත නායකයාව ගෙදර යවන්න දායක වූ ඔබට ගෞරව පුර්වක ස්තුතිය
  • Loading…
  • Loading…
  • Loading…