gayankuwait Feb 12, 2015 ow ban mata mara vidiyata upset unaa ban eka ahalaa jivithe hati thamyi inna tike sathuten inna ona
gayankuwait Feb 12, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1661521 ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !! කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට[IMG]
http://www.elakiri.com/forum/showthread.php?t=1661521 ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !! කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට[IMG]
shenic Feb 11, 2015 ඉපදෙන මිනිසුන් මැරෙන බව.. මනුසත්කමේ උතුම් බව... හද ගැස්මේ රාවය ... හඳුනත් නම් සමාජය.. මනුසත් කමින් ලොවක් අස්වද්දන්නට .. දායාවෙ රන් ගොයම් පූදින්නට..... වෙන කුමක් අවැසි වන්නේ ද?
ඉපදෙන මිනිසුන් මැරෙන බව.. මනුසත්කමේ උතුම් බව... හද ගැස්මේ රාවය ... හඳුනත් නම් සමාජය.. මනුසත් කමින් ලොවක් අස්වද්දන්නට .. දායාවෙ රන් ගොයම් පූදින්නට..... වෙන කුමක් අවැසි වන්නේ ද?
KPZ Feb 10, 2015 aaaa machan kohomada ithin? mama me dawas wala wate duwanawa machan. lankawata apu dawase idan eka dawasak gedara hitiye naha ban.. me dawas wala kadawal hoyanawa rent ekata ganna. uba moko karanne me dawas wala?
aaaa machan kohomada ithin? mama me dawas wala wate duwanawa machan. lankawata apu dawase idan eka dawasak gedara hitiye naha ban.. me dawas wala kadawal hoyanawa rent ekata ganna. uba moko karanne me dawas wala?
LoriyaK Feb 10, 2015 මචං ත්රෙඩ් එකක් ඕපන් කළා හොද අදහසක් එකතු කරන්න .. http://www.elakiri.com/forum/showthread.php?t=1661073
මචං ත්රෙඩ් එකක් ඕපන් කළා හොද අදහසක් එකතු කරන්න .. http://www.elakiri.com/forum/showthread.php?t=1661073
waligamaya Feb 9, 2015 unp කරයො කියන්නෙත තවත් බයියො කට්ටියක් තමයි. උන්ට ඔන ඔන්ගේ අන්ඩුවක්. බලමු ප්‍රදාන වැඩටික කරගත්තොත් ලොකු දෙයක්. අපේ පැත්තේ මේ දවස්වල පොකට් මීටින් තිය නව, අදත් එකක් තියනවා.
unp කරයො කියන්නෙත තවත් බයියො කට්ටියක් තමයි. උන්ට ඔන ඔන්ගේ අන්ඩුවක්. බලමු ප්‍රදාන වැඩටික කරගත්තොත් ලොකු දෙයක්. අපේ පැත්තේ මේ දවස්වල පොකට් මීටින් තිය නව, අදත් එකක් තියනවා.