maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ow ban mata mara vidiyata upset unaa ban eka ahalaa
    jivithe hati thamyi inna tike sathuten inna ona

    http://www.elakiri.com/forum/showthread.php?t=1661521
    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට[IMG]
    ඉපදෙන මිනිසුන් මැරෙන බව..
    මනුසත්කමේ උතුම් බව...
    හද ගැස්මේ රාවය ...
    හඳුනත් නම් සමාජය..
    මනුසත් කමින් ලොවක් අස්වද්දන්නට ..
    දායාවෙ රන් ගොයම් පූදින්නට.....
    වෙන කුමක් අවැසි වන්නේ ද?
    aaaa machan kohomada ithin? mama me dawas wala wate duwanawa machan. lankawata apu dawase idan eka dawasak gedara hitiye naha ban.. me dawas wala kadawal hoyanawa rent ekata ganna.
    uba moko karanne me dawas wala?
    unp කරයො කියන්නෙත තවත් බයියො කට්ටියක් තමයි. උන්ට ඔන ඔන්ගේ අන්ඩුවක්. බලමු ප්‍රදාන වැඩටික කරගත්තොත් ලොකු දෙයක්. අපේ පැත්තේ මේ දවස්වල පොකට් මීටින් තිය නව, අදත් එකක් තියනවා.
  • Loading…
  • Loading…
  • Loading…