dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල සුබ පතනවා මචං වැඩේ හොදට කරගන්න පුළුවන් වෙන්න කියලා ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1661521
    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට[IMG]
    අයියෙ කොමද? හොඩින් ඉන්න්ව නෙ..... මන් එන්නම් හෙට අනිද්දා එ පෑත්තෙ
    කිබුලා මචන් මොනවාද අලුත් විස්තර එහෙම ..?
    පර්ලිමෙන්තු මැතිවරනෙන් UNP එකට බඩු වෙන්නත් ඉඩ තියෙනවා ද? මොකද කිව්වොත් දින 100න් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න හිතන තරම් ලෙසි නැ සහ ඇමතිකම් ගනිපු සෙට් එක පෙන්න එලියට එනවා අඩුයි සජිත් විතරයි බොරුවට හරි ස්ටෙජ් එකක නැගලා නිවුස් මවන්නේ .. මේ දවස් ටිකේ ඇමතිලා ටික ජනතාව අතරට ගියේ නැති උනොත් ලොකු ගැටලුවක් වෙනවා .. අලුත් ආසනසන්විදායක වරු ගැන ජනතාව දන්නෙත් නැ දැකලාත් නැ එහෙම තත්වයක ජ්න්දයකට යන එක ලොකු අවදානමක් තියෙනවා බහුතර බලය විපක්ශයෙ තියෙන නිසා එක ලොකු ගැටලුවක් වෙනවා .. දිපු සහන ගැන ජනතාව දැනුවත් කරලා තියෙනවාත් මදි වගෙ මිනිස්සු දන්නෙ උම්බල කඩ මිලයි ඉන්දන සහනයයි කිහිපයක් විතරයි .. අන්ඩුව ජනතාව අතරට යැමේ මන්දගමි තත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා .. දින 100 වැඩ පිලිවෙල සකස් කරගන්න ඔන නිසා කර්ය බහුල ඇති නමුත් ජ්න්දයකට සුදානම් විමේ වටපිටාවක් නම් පෙන්නෙ නැ .. උබ මොකද හිතන්නෙ පවතින තත්වය ගැන
    බුද්ධාගම සරලව මුලසිට ඉගෙන ගන්න CD/DVD ගන්න තැනක් හොයලා දෙන්න හැකිනම් ගොඩක් වටිනවා. අවශ‍්‍යතාවය හරියටම කියනවා නම්, ‍‍පොඩි දරැවෙකුට නමස්කාරයේ ඉදලා උගන්වනවා වගේ වෙන්න ඕනෑ. හැබැයි භාෂාව නම් ඉංග්‍රිසි වෙන්නම ඕනෑ, ඒ වගේම සරලව හා විස්තරාත්ම වෙන්නත් ඕනෑ.
    හරියටම දත් මදින විදහා දැන් ගන්න documnet එකක් video එකක් නැති වෙයිද නෙට් එක හොයා ගන්න
    තව ඩොක්ටර් කිව්වා fluoride තියෙන ටූත්පෙස් එකක් ගන්න කියලා මොනද අයියේ ගන්න තියන හොද ටූත්පෙස් එක
    අයියේ ඔයාගෙන පොඩි උදව්වක් ඕනේ
    මෙගේ දත් නරක් වෙනවා දිරලා යනවා දත් 2ක් ගැලේව්වා 2ක් පිරෙව්වා මොකක්ද අයියේ දත් දිරන්නවට කරන්නේ බෙහෙත් මොනවත් නැද්ද ගන්න
    එවන්නේ කොහොමෙයි...pm active කරන්ඩෝ විනාඩියකට
    ඉතිහාසෙන් තොර අනාගතයක් නැහැ බැන්. ඉතිහාසෙ හොදට දැනන් ඉන්න ඔිනි අනාගතේ ගැන තීරණ ගන්න නැත්තන් වෙන්නෙ උඹල ‍වගේ හංසයට කතිරෙ ගහන්න‍ ‍හාවො වෙලා.
    ආයිත් ස්ක්‍රීන් එකේ වම් අත පැත්ත ලිස්ට් එකේ dath kimbula නම තියන එක ගැන සතුටුයි.
  • Loading…
  • Loading…
  • Loading…